~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ පොඩි අයවනම් වැඩිය ලං කරන්න එපා
    පුසන්ගේ මයිල් ගිහින් ලෙඩ හදාගනියි

    මන් දන්න පොඩි ළමයෙක්ට මොලේ ලෙඩක් හැදුනා ගෙදර හිටපු පුසගේ ඇගේ හිටපු සතෙක් ගිහින්
    ඔව් මචං පරිස්සම් කරනවා දැනුත් දැන් පුසා ශොට් එක දෙනවා දෙනකොට
    බයයි කිට්ටු වෙන්න :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මන්ද බන් ලිදක් ගැන කියනව මට තේරෙන් නෑ... :rofl:

    ඇයි බන් ඒම..... උඹට නොතේරෙන එකම හොඳයි බන්.. තේරුම් ගත්තොත් ලජ්ජාවටම මොකක්හරි කරගනී උඹ... :rofl::rofl::rofl::rofl: උඩින් ආයිමත් ලිඳේ වැටිලා නේද :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බන් ඒම..... උඹට නොතේරෙන එකම හොඳයි බන්.. තේරුම් ගත්තොත් ලජ්ජාවටම මොකක්හරි කරගනී උඹ... :rofl::rofl::rofl::rofl: උඩින් ආයිමත් ලිඳේ වැටිලා නේද :rofl::rofl:

    පව් බන්...