ඔව් මචං පරිස්සම් කරනවා දැනුත් දැන් පුසා ශොට් එක දෙනවා දෙනකොටඅම්මෝ පොඩි අයවනම් වැඩිය ලං කරන්න එපා
පුසන්ගේ මයිල් ගිහින් ලෙඩ හදාගනියි
මන් දන්න පොඩි ළමයෙක්ට මොලේ ලෙඩක් හැදුනා ගෙදර හිටපු පුසගේ ඇගේ හිටපු සතෙක් ගිහින්

අනේ මන්ද බන් ලිදක් ගැන කියනව මට තේරෙන් නෑ...![]()



උඩින් ආයිමත් ලිඳේ වැටිලා නේද 

ඇයි බන් ඒම..... උඹට නොතේරෙන එකම හොඳයි බන්.. තේරුම් ගත්තොත් ලජ්ජාවටම මොකක්හරි කරගනී උඹ...උඩින් ආයිමත් ලිඳේ වැටිලා නේද
![]()
මේ ත්රෙඩ් එකේ නම් ලක්ෂය ගහන්න බැරි වෙයි මයෙ හිතේ

"Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM."
මේ දවසේ මොකක්හරි විශේෂ කටයුත්තක් තිබුනද?

තැන්ක්ස් වේවා



නෑවිත් හිටියොත් ගහන්න බැහැ නෙඇයි බැරි අපි නෑවිත් ඉන්නන් ඔයා ගහන්න...![]()
MTA අනන් මනම් තිබ්බ නිසා වෙන්න ඕනාවිශේෂ කටයුත්තක් තිබුනද ?![]()
තැන්ක්ස් වේවාආආ පන්දමා.........................සුභ පැතුම් 90000 වෙනුවෙන්![]()
තැන්ක්ස් වේවා


