~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පොඩ්ඩක් අප්සට් ගෑනු ළමයෙක්ද? හිනා වෙන්නත් හොඳ නෑ :sorry: කොන්ඩේ හැටියට කොල්ලටත් චුට්ටක් අප්සට් වගේ

    උන්ගේ ආතල් එකනේ...උන් සරලව එක විඳ ගත්තාවේ.....
    පොඩි උන් දෙන්නෙක්....:yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාත් ඉතින් ඉන්නව. මොකෝ බිස්නස් වැඩ?

    වරදක් නෑ......දැනට මොකුත් අලුත් දෙයක් ගැන හිත යොමු කලේ නම් නෑ...අදහස් කිහිපයක්ම හිතේ තියෙනවා...ඉස්සරහට කරලා බලනවා.:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරදක් නෑ......දැනට මොකුත් අලුත් දෙයක් ගැන හිත යොමු කලේ නම් නෑ...අදහස් කිහිපයක්ම හිතේ තියෙනවා...ඉස්සරහට කරලා බලනවා.:D

    එළ එළ ඒක හොඳයි. හරියන එකක් සෙට් වෙයි එතකොට :D
     
    මේ මාලුවා මොකෙක්ද
    :oo::oo:

    1CkFq8t.jpg
     
    කෙල්ලො නද්ද බo කෙල්ලො නද්ද බo කෙල්ලො නද්ද බo....
    කෙල්ලො කෙල්ලො

    කෙල්ලො නද්ද බo කෙල්ලො නද්ද බo කෙල්ලො නද්ද බo කෙල්ලො කෙල්ලො .......

    කෙල්ලො නද්ද බo කෙල්ලො නද්ද බo කෙල්ලො නද්ද බo කෙල්ලො කෙල්ලො .......
    :D
    :D
    :D
    :D
    :D
     
    :confused::confused::confused::confused:

    for what ?

    ඇයි කානිවල් සීසන් එකනෙ ගොඩක් කතෝලික ලාලුවො ඉන්නවා උන් හැම එකාම මොකක් හරි පාටි එකක් ට්‍රිප් එකක් මොකක්ම හරි දානවා මාසෙම ජොලි :D:D