normal liyapan oya wena un dapu nuul tikak follow karapan koබලමුකෝ ලියන්න....![]()
normal liyapan oya wena un dapu nuul tikak follow karapan koබලමුකෝ ලියන්න....![]()
මොකක්ද බන් ෆෝල් කිව්වේ ?
දන්නේ නෑනේ...?
![]()
winter fall![]()

Fall colors, fall = Autumn


නැහැ නැහැ මම මෙන්ෂන් කලේ ගේම් ඔෆ් ත්රෝන් එකේ වින්ටර් ෆෝල් එක ගැනFall කියන්නේ Autumn එකටම තමයි...

සිරාවටම මොකක්ද බන් ?
ගස් වල කොළ හැලෙන එකද එහෙම කියන්නේ..![]()


නිකන් ගංජ ගහල ඉවර උනාම වගේආ......ගස් කෝලන් වල පාට වෙනස් වෙන එකද...
එල එල..![]()
ආ......ගස් කෝලන් වල පාට වෙනස් වෙන එකද...
එල එල..![]()
අපි රටේ තියෙන තත්වය ගැන එතරම් සුළු කොට නොතැකුවද
මේ වන විට විදේශිකයින් විසින් අපේ රට ගැන මවාගෙන ඉන්නෙ අමුතුම සෙට් එකක් ඉන්න රටක් කියාය
අද ඒ බව මට මනාව තහවුරු වුයේ ඔෆිස් නෙට්වර්ක් චැට් එකේ සුද්දෝ අපේ රටේ වෙන දේවල් පිලිබන්ධව කෝ චෝක් කරමින් සිටිනවා දුටිමෙනි. ඔවුන්ගේ රටවල රුපවාහිනි නාලිකා වල අප රට ගැන විකාශනය වෙන ප්රවෘත්ති අපේ ප්රතිරූපය සම්පුර්ණයෙන්ම විනාශ වෙමින් යමින් තිබේ මේ පිලිබන්ධව කවුද වගකියන්න ඕන
ප්රජාතන්ත්රවාදයේ විනාශය
ම්ලේච්ඡ නීතිය උල්ලංගණය
ක්රයිසිස්![]()
![]()
![]()
දැන් කොහෙවත් ඇවිදින්න යන්නෙ නැද්ද ?ත්රෙඩ් එකක්වත් දැක්කෙ නෑ .......

මෝලා වෙත,උබේ ෆොටෝ එපා. අපිට ඕනෙ බලන්න පුලුවම් රසවිදින්න පුලාම් ඒවා. උබේ ඒවා දාලා අපේ හෙට දවසම කන්න එපා![]()

