~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ හරි..එත් මට පුදුමයි ඔයා තනියම එක හොයාගත්ත එක...මොකද ඔයා මගෙන් සිංදු ට්‍රාන්ස්ලෙට් කරලා ඉල්ලනවා..එත් හිංදියෙන් නැති සිංදුවක් මම පද වෙනස් කරල දැම්මාම ඔයා කියනවා...:dull::dull::dull:

    මගේ සුපිරි බලය :cool:
    ඔයා කියපු එක මන් ඉංග්‍රීසියෙන් ගුගල් සර්ච් කළා විතරයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    ක්‍රිස්මස් ඉවෙන්ට් එක :cool:

    නෑ නෑ කටුස්සට ඕන කිවුව මේකෙ ඉන්න ඔයාල වගේ නිර්මාණශීලි අයගෙ නිර්මාණ එළියට ගන්න. :P දැන් කටුස්සට ඒක මතක නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ නෑ කටුස්සට ඕන කිවුව මේකෙ ඉන්න ඔයාල වගේ නිර්මාණශීලි අයගෙ නිර්මාණ එළියට ගන්න. :P දැන් කටුස්සට ඒක මතක නෑ

    මොනවගේ නිරමානද
    චිත්‍රද, කවිද, ප්රෝග්රමින් ද :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විලට හිරිහැර ද විලේ පිපි ඉඳුවර
    මලට හිරිහැර ද මලේ මෘදු මුවරද
    රැයට හිරිහැර ද රැයේ නැඟි පුරහඳ
    නුඹට හිරිහැර ද ලඳේ මගෙ සෙනෙහස
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවගේ නිරමානද
    චිත්‍රද, කවිද, ප්රෝග්රමින් ද :baffled:

    කවි, කථා, නිසදැස් හා වෙනත් නිර්මාණ වෙන්න ඇති :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ කටුස්සට ඕන කිවුව මේකෙ ඉන්න ඔයාල වගේ නිර්මාණශීලි අයගෙ නිර්මාණ එළියට ගන්න. :P දැන් කටුස්සට ඒක මතක නෑ
    මතක නෑ නෙවේ දැන් ආය එකකට අතගහන්න බෑ එකක් ඉවරවුනා විතර නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
    මුලු ජීවිතේ ඔබටමයි ආදරේ
    සිත්ගත් ලඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
    මුලු ජීවිතේ ඔබටමයි ආදරේ
    සිත්ගත් ලඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

    ආ මෙය හොඳ ගීතයක් :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක නෑ නෙවේ දැන් ආය එකකට අතගහන්න බෑ එකක් ඉවරවුනා විතර නෙ

    දැන් ම නෙමෙයි ඉතින්. තව කල් ගිහින් ටිකක්. :D හැමදා ම ඉවෙන්ට් තිබුණොත් ඉවෙන්ට් එපා වෙයි :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මතක නෑ නෙවේ දැන් ආය එකකට අතගහන්න බෑ එකක් ඉවරවුනා විතර නෙ

    එහෙම බෑ
    රස්නේ යන්න කලින් තව එකක් පටන් ගනින් :yes: