


ගෙවල් පැත්තේ පොඩි එකෙක්ට බයිසිකල් හෝන් එකක් අරන් දීලා.. දැන් ඌ ඒක මහ රෑ ජමෙටත් කිවුන් කිවුන් ගාල ගහනවා රෙද්ද![]()

එහෙනම් නිදාගන්න වෙන්නෙ නෑගෙවල් පැත්තේ පොඩි එකෙක්ට බයිසිකල් හෝන් එකක් අරන් දීලා.. දැන් ඌ ඒක මහ රෑ ජමෙටත් කිවුන් කිවුන් ගාල ගහනවා රෙද්ද![]()
දැන් නිදියන්න බැ ද , දැන් office ද ?



එහෙනම් නිදාගන්න වෙන්නෙ නෑ


මාත් ගහනවා ඔය පාර අර එයා කම්පෙෂර් හෝන් එකක් කන් අඩි පුපුරන්න 


ගෙවල් පැත්තේ පොඩි එකෙක්ට බයිසිකල් හෝන් එකක් අරන් දීලා.. දැන් ඌ ඒක මහ රෑ ජමෙටත් කිවුන් කිවුන් ගාල ගහනවා රෙද්ද![]()



me redde thread eka danna one adada hetada welawak kiyapiyaw parai![]()
me redde thread eka danna one adada hetada welawak kiyapiyaw parai![]()
මල ලබ්බක් උනානේ බන් මේකමාත් ගහනවා ඔය පාර අර එයා කම්පෙෂර් හෝන් එකක් කන් අඩි පුපුරන්න
![]()

පොඩි එකාගෙ ගෙදර ගාවට සෙට් කරල, ගෙදර අම්මල තාත්තල නිදාගෙන ඉන්න වෙලාවක ගහන්න. මොක ද එයාල දැනගන්න එපායෙme redde thread eka danna one adada hetada welawak kiyapiyaw parai![]()
පබ්ලික් දාන්න එපා වෙලාව.... උපුල් අයියා හෙල්ප් එකක් දේවි. සරාත් එනවා මන් හිතන්නේ
පොඩි එකාගෙ ගෙදර ගාවට සෙට් කරල, ගෙදර අම්මල තාත්තල නිදාගෙන ඉන්න වෙලාවක ගහන්න. මොක ද එයාල දැනගන්න එපායෙ



, උගේ තාත්තා අවා ,උට දිග lecture එකක් දුන්න මම හොල්මන් වෙන්න , දැන් සද්ද නැ 
නෑ බන් මේ ටිකේ නං ගෙදර..... අරු පිස්සෙක් වගේ හෝන් එක ගහනවා ලවක් දෙවක් නැතුව![]()

den eka iwarai den pandamaබලන්න නයනී ..කොහෙවත් හිටිය මම අගමැති උන හැටි.
https://www.youtube.com/watch?v=BScExafnMlc
News - Wasthi Productions