IQOPTION strategy

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    රඟන්නේ නැතුව පාඩුවේ වැඩක් කරන හිටපන් පොන්නයෝ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Kuhaka haththanan koheth innawane bn ekata Elakiriyada arakada mekada kiyala visheshayak na
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)

    :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)

    :yes::yes::yes:.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)

    :yes::yes:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)

    :yes:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    puluwan nam uba deyak apita kyala dipan api ahanawa.. ahanne neti un gena nam man danne.. kyanna berinam eth awlak ne. anyway good luck machan..
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)

    :yes::yes::yes:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)

    :yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කෙනෙක් දෙයක් උගන්නන්න ගත්තහම
    ඒමනුස්සයට බැනල වැඩේ අල කරන එක
    එළකිරියේ දීර්ග කාලෙක ඉදල පැවත එන සංස්කෘතික ලක්ෂණයක් .
    කීදෙනක් නම් මේකේ දේවල් උගන්නන්න ගිහින් එපාවෙලා නවත්තුවද .
    එත් ඔයාට අපිට දෙයක් කියල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මචං . ;););)

    :yes::yes::yes:

    puluwan nam apitath kiyala dipan mchn. hariyata proit ekak ganna puluwan nam apith kamati igena ganna :yes::yes::yes::yes:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    machan hema dekama depaththak thiyenawa koheth ohomai.ewa ganan gannepa.puluwannam kiyala diyan machan.eken kawadahari goda yana un umbata hamadamath honda kiyai...
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අපේ එවුන් ගොඩක් කුහකයි බන්:sorry: මේ ජාතිය ගොඩ ගන්න බෑ දැන් ෆ්FB ගියාම මුන් හැසිරෙන විදිහෙන් හොයන්න පුළුවන් අපේ රටේ ජනතාව විශේෂයෙන්ම සිංහල එවුන් කොච්චර පාහර ජාතියක්ද කියල , හිතල බලහන් නිකමට මේ ලෝකෙම සිංහල එවුන්ගෙන් පිරුනොත් කොහොම හිටීද , එහෙනම් ලෝකෙම විනාසේ තමයි, :sorry:අවුලක් නෑ කරුමෙට මාත් සිංහල . දන්නා දෙයක් කියල දීපන් මචෝ කවදාවත් පවක් වෙන්නේ නෑ :yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔච්චර හොයන්න ඕනේ නැ බන්
    https://www.youtube.com/channel/UCEA5LZ2HOB0VlOY5PuzEJKg
    Meke ඇති තේරෙන සිංහලෙන් මුල ඉඳන් ඉවර වෙනකන්ම strategy, money management, mind set එක ඔක්කොම එක්ක. මහන්සි වෙලා හරියට කරොත් ( මන් කියන්නේ හරියටම) ගොඩ යන්න පුළුවන්.
    කියලා දෙන්න ඕන උන් ඔච්චර රඟන්නෙ නැ බං උන් බැනුම් අහගෙන හරි වෙන උන්ට කියල දෙනව.. එ උන්ගේ ආසාව.
     
    Last edited:
    • Like
    Reactions: chootyputha1

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    උඹ දෙයක් කියලා දෙනවනම් ඒක කියලා දීපන් මචන්,කාගෙවත් බයිලා වැඩක් නෑ...

    උඹට කියලා දෙන්ඩ පුලුවන්නම්, ඉගෙන ගන්ඩ ඕනි තරම් උන් ඉන්නවා මේකේ..කොහෙවත් ඉන්න කුහක යක්කුන්ගෙන් වැඩක් නෑ :D