~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉවර කරන්න අදහසක් නැත්තම් ඔන්න ඔහෙ තියල තියමු. අවුරුදු ගානක් ගියත් මොකෝ :D

P1culYC.gif
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලුත් අවතාරයක් දා ගත්තා.ලස්සනයි නේ....:cool:
    මණ්ඩප පෝස්ටරේ ඉන්නෙත් නිල් පාට ඩෝඩෝ කෙනෙක්නෙ.:yes:

    ම්ම්ම්ම්.. ඔය ඇති දැන් සාලෙට වෙලා හිටියා... කුස්සිය පැත්තෙන් ආවනං ඉක්මනට ඉවර කරලා දාන්න පුළුවන් :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි...එහෙමද...ජොබ් එකට තිත තියනවද ?. :cool:
    ඔව් බන් අනිත් අය යටතේ වැඩ කරන්න ගියාම එපා වෙනවා බන්

    අවස්තාව තියෙන වෙලාවේ අපේම දේවල් ගොඩනගා ගන්න ට්‍රයි එකක් දෙන්න ඕනා ;)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    තරිඳු රේඩියෝ කරන්න ඉතින් යලට මහට ආවොත් තමයි අවුල. ගමයත් ආයිත් රේඩියෝ කරන්න ආසයි කිය කිය හිටියනෙ ඒ ත්‍රේඩ් එකේ. පොරත් පටන් ගත්තනම් හරි

    ඉස්සර සතියේ දවස් ඔක්කොම රේඩියෝ තිබුනලු නේද ?
    ආයේ එහම වෙනවා නම් මරුනේ....
    පරණ කරපු අය දැන් බැඳලා වෙලාව හදා ගන්න අමාරුම නම් අලුතින් කැමති එව්වෝ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන අවස්තාව දෙන්නනේ තියෙන්නේ.