කටුස්ස නැති හින්දා තමා අවුල වෙලා තියෙන්නේ
එයා ආපුවම නැවත දේවාලේ ස්ථාවර වෙයි
එයා වන්දනාවෙ ගියාවත් ද දන්නෑ

නැත්තක් කාට හරි වහ වැටිලා

කටුස්ස නැති හින්දා තමා අවුල වෙලා තියෙන්නේ
එයා ආපුවම නැවත දේවාලේ ස්ථාවර වෙයි


dn uba karanawada kiyapanko pin daham![]()

NK ඔයා VFX කරනවා නේද දැනට කරපු හෝ කරණ ලොකුම ප්රොජෙක්ට් එක මොකක්ද ?
VFX ලොකුවට කරලා නැ
graphic, 3d, එඩිටින් තමයි

අහ් මං හිතුවෙ VFX කරනවා කියලා

බෝලෙ පාස් කරනව නෙහ් ශේප් එකේ...පෞ![]()


mn bole pass karanne ne uba ochchara upades dena eke uba ehema karanawa kiyala hithuwe itin. dn penne nm uba upades denna witharai danne kiyala![]()
