මගෙ වැඩිපුර එක දෙන්නන්...දැන්ම නෙවේ දැන් රිලීස් කරොත් කටුස් ඒක හයිජැක් කරයි
හලි..........

මගෙ වැඩිපුර එක දෙන්නන්...දැන්ම නෙවේ දැන් රිලීස් කරොත් කටුස් ඒක හයිජැක් කරයි


එන්න බැරිවුනා නෙ.ලබන පාර ආයෙත් ගන්නවා දෙවනි ස්ථානේ
![]()

r0z604s103m10ds30t3rmt0430proo04s10o1zw1ih
code cracked, initiating flight sequence....
මැල්ලුමක් හදල කන්න![]()
යටිමඩි ගහල හම්බුකරපුව වියදන් කරලා එන්න ගියාකොයි ලෝකෙ ගිහින හිටිය ද? වුණ වැඩක් බලන්න ඔයා නැති නිසා

යටිමඩි ගහල හම්බුකරපුව වියදන් කරලා එන්න ගියා![]()

එහෙනම් ඉතින් අන්තිමට කරේ තිබුණ මාලෙත් උගස් කරල වෙන්න ඕන එන්න ඇත්තෙ ඒකනේ අනේ දැන් ආය මුල ඉඳන් හොයන්න වෙනවඑහෙනම් ඉතින් අන්තිමට කරේ තිබුණ මාලෙත් උගස් කරල වෙන්න ඕන එන්න ඇත්තෙ

“If being a kid is about learning how to live, then being a grown-up is about learning how to die.”
-Stephen King-
