~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කෝ මේ මාලිංග....

ස්පෙලින්ග්ස් වැරදී නෙහ්?

OtVSlnZ.gif
 
මාලිංග බුදි :baffled: මිස්ටර් මාලිංග නැගිටින්න ඔයා බුදි :no:


නිදියනවට බදු ගහනවා .
නිදි බද්ද (පැයකට වඩා එක දිගට නිදිනම් මෙම බද්ද සඳහා සුදුසු කම් ලබයි ..)

 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නිදියනවට බදු ගහනවා .
    නිදි බද්ද (පැයකට වඩා එක දිගට නිදිනම් මෙම බද්ද සඳහා සුදුසු කම් ලබයි ..)

    අන්න හරි :yes: සතේ ඉඳන් හුරගෙන කන්න ඕනේ මොන බද්ද ගහල හරි කමක් නෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාලිංග බුදි :baffled: මිස්ටර් මාලිංග නැගිටින්න ඔයා බුදි :no:

    උබ සමනල මාලින්ග කියල ටැග් දාපු හින්දලු එන්නැත්තෙ ඒක අයින් කරපන් දැන්ම හ්ම්ම් හ්ම්ම් කරපන් :frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ මේ මාලිංග....

    මාලිංග උත්තමයාට අපහාස කරොත් ත්‍රෙඩ් එකෙන් පන්නලා දායි හොදේ.
    එතුමා තමා මේක දැන් රන් කරන්නේ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාලිංග නැද්ද බං
    මාලිංග නැද්ද බං
    මාලිංග නැද්ද,
    ලිංග නැද්ද,
    ලිංග නැද්ද,
    බං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ සමනල මාලින්ග කියල ටැග් දාපු හින්දලු එන්නැත්තෙ ඒක අයින් කරපන් දැන්ම හ්ම්ම් හ්ම්ම් කරපන් :frown:
    ටැග් දාන්න මම හිටියෙත් නෑ :baffled: උඹල තමා ඕවා දාල ඒ අහිංසක මනුස්සයගේ හිත රිද්දල තියෙන්නේ :no: