boruwa aththa karanna puluwan
aththa boruwa karanna puluwan
maithri wage
මරු මනුස්සයා මෛත්රී
boruwa aththa karanna puluwan
aththa boruwa karanna puluwan
maithri wage
මට පේන්නෙ ඒ වගේ තමයි හෙට හවස වෙනකොට මේක ස්ලෝ වෙන්න ගනීඔව් මේක ඉක්මනට ඉවර වෙයි![]()
ප්රසාද් සිරිවර්ධන කියල ඉන්නෙ
කොහෙද මේ බොරුවට නෙ බෑ බෑ කිය කියා හිටියේ මෙයා දැම්මොත් කට්ටිය එන එකක් නෑ කියල.
එකෙ මම බලන්නෙ එඩිට් කරල තියෙන විදියමේක බලනවද?
සුභ මොහොතකින් වගේ ත්රෙඩ් එක දාල තියෙන්නේ
ලොකු ලයින්ස්ඇයි මාලිංග ත්රෙඩ් එක දාන්න බෑ කියා කියා හිටියේ එයා දැම්මොත් කට්ටිය එන එකක් නෑ නැගල යන එකක් නෑ කියල නෙ.
අනූ අට දාහත් ගහලා කියහන් කො![]()



ඩෝඩො කොහෙ ඉන්නවද දන්නෑ දැන්....වනාන්තරයක ඇති
අනේ කොටි වලහෙක් වත් ගොදුරු කරගත්තද දන්නේ නෑ![]()


වැඩක් නෑ බන් ඕකුන් ගැන කතා කරලා
මරු මනුස්සයා මෛත්රී