~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙද මේ බොරුවට නෙ බෑ බෑ කිය කියා හිටියේ මෙයා දැම්මොත් කට්ටිය එන එකක් නෑ කියල.

    නැකත එනකන් පොර හිටියේ බොරු කිය කිය
    හරියට අපේ මෛත්‍රී මාමා කාටවත් නොකියා එකපාරම ආණ්ඩුව පෙරළුවා වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේක බලනවද :eek:?
    එකෙ මම බලන්නෙ එඩිට් කරල තියෙන විදිය

    කලර් ග්‍රේඩ් කරල තියෙන විදිය සවුන්ඩ්ස් එෆෙක්ට් පාවිච්චි කරල තියෙන විදිය

    එඩිට් කරන එක දන්නවා හංවැල්ලෙ ඉන්නෙ පොර