පොරටත් එහෙම ආකර්ෂණයක් තියෙනවා නේදමං හිතුවෙ අරයා කියලා...........
මං කියපු කෙනාටත් මාරම ආසයි.......

පිස්සුද බන් මම දැක්කෙත් දැනුයි අහම්බෙන්
සුභ පැතුම්............
ඕකටනෙ උදේ ඉදන් දැගලුවෙ .............
එහෙමද
ඉන්ස්ට ෆේස්බුක් ටුවිටර් යූ ටියුබ් නම් විශ්වාසයි බන් පෙමන්ට්ස් අනන් මනම් වෙලාවට එනවා අපේ අවුලක් නැත්නම් ලෝකල් ක්ලයන්ට්ලාටත් වඩා හොඳයි උන්
අනිත් ඔය සිද්ධිනම් ෂුවර් නැහැ බන් අපේ සල්ලි ඉන්වෙස්ට් කරලා කෝස්ට් එකවත් කවර කරගන්න බැරි උනොත්
![]()
ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේ![]()
ඩොඩෝත් සෙල්ෆි ගහන්නවත් ගිහින් ගහක් පල්ලේ වැටිලද දන්නේ නෑ

හ්ම් ලින්ක් ෂෙයාර් කරල හරි යන්නෙ නැහැ බන් එපා වෙනවා එහෙම කරන්නමාත් හරියට ඕක දන්නේ නෑ
ref. link share කරන සින් එකක්




ඇයි වෙන්න බැරි. ලංකාවෙ වැඩිහිටි ජනග්රහණය සීග්රයෙන් වර්ධනය වුණා.

ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේ![]()
ඩොඩෝත් සෙල්ෆි ගහන්නවත් ගිහින් ගහක් පල්ලේ වැටිලද දන්නේ නෑ
ඕකෙන් වැටිලා එකම එකයි ද කොහෙද බේරුනේ
මැරිලැයි ..................
සුනෙත් සර් ද
චාටර් උනානේ ඒ යකා ෆේස්බුක් ලයිව් දාලා
සුනෙත් සර් ද
චාටර් උනානේ ඒ යකා ෆේස්බුක් ලයිව් දාලා
?