~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

rsmrxLL.gif


අපිටත් නිදි මත හදනවා නෙ :frown::frown::frown::frown:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔහොම කිවුවට සබාපති කමක් දෙන්නම් කිවුව ගමන්..............
    අනේ මගේ මාමේඒඒඒඒඒඒඒඒඒඒඒඒ කියං යයි :lol::lol::lol::lol::lol::lol:

    ඒ වගේද රටේ මිනිස්සු හත්මුතු පරම්පරාවටම සාප කරද්දී :sorry:
     
    දන්නැ බන් මන් දාලා බැලුවේ නෑ
    permission මොනවා ගන්නවද දන්නේ නෑ


    එක්කො ඔයා දාලා බලන්න මොනවා හරි උනොත් ඔයාටනෙ ඔන්නම් මං කිවුවා කියන්න ....................:P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කසාජ බොනවා ඇති උන හැදිලා ;)

    වෙන්න පුළුවන්
    අයිසා එක්ක මොනවද කළා කිව්වනේ
    නරක ලෙඩක්වත් හැදුනද මන්දා