ඔකේ තියෙන
එඩිට් එක
කලර් ග්‍රේඩ්
සවුන්ඩ්ස් එෆෙක්ට්
ගැන ඔයාට දැනෙන දේ කියන්න පුලුවන්ද?
එඩිට් එක හොඳයි මචන් උන් හොඳට ස්කො කරල තියෙනවා කටින් පොයින්ට් වලදී
ගොඩක් කූල් කලර් ග්‍රේඩ් එකක් තමයි මුළු නාට්ටිය පුරාම යූස් වෙන්නේ
චැනල් එකෙන් චැනල් එකට තියෙනවා උන්ගෙම පික්චර් කලර් එකක්
ITN සිරස ස්වර්ණවාහිනී ගත්තොත් වෙනස්ම ප්‍රොෆයිල් තුනක් දුවන්නේ එකෙන් එකට වෙනස් මොකද චැනල් එකෙන් රී එඩිට් කරනවා ආයේ

සවුන්ඩ් එෆෙක්ට් ගත්තොත් සමහර තැන් වලදී මැච් වෙන්නෙ නැහැ වගේ වෙනවා දිග නාට්ටියක් කරද්දී ඒවගේ පොඩි සිද්ධි වෙන්න පුළුවන් පික්චර් කොලිටි එක නම් උපරිමයෙන් තියෙනවා
මගේ මතය නම් ඕවරෝල් හොඳයි
රාවණ එක ආවම බලපන් කො එකේ තියෙන අයිටම් වී එෆෙක්ස් එහෙම

