~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~



f1eJfLi.gif
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එක්කො ඔයා දාලා බලන්න මොනවා හරි උනොත් ඔයාටනෙ ඔන්නම් මං කිවුවා කියන්න ....................:P:P:P

    මටත් බෑ කම්මැලියි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකේ තියෙන
    එඩිට් එක
    කලර් ග්‍රේඩ්
    සවුන්ඩ්ස් එෆෙක්ට්

    ගැන ඔයාට දැනෙන දේ කියන්න පුලුවන්ද?
    එඩිට් එක හොඳයි මචන් උන් හොඳට ස්කො කරල තියෙනවා කටින් පොයින්ට් වලදී

    ගොඩක් කූල් කලර් ග්‍රේඩ් එකක් තමයි මුළු නාට්ටිය පුරාම යූස් වෙන්නේ

    චැනල් එකෙන් චැනල් එකට තියෙනවා උන්ගෙම පික්චර් කලර් එකක්

    ITN සිරස ස්වර්ණවාහිනී ගත්තොත් වෙනස්ම ප්‍රොෆයිල් තුනක් දුවන්නේ එකෙන් එකට වෙනස් මොකද චැනල් එකෙන් රී එඩිට් කරනවා ආයේ ;)
    සවුන්ඩ් එෆෙක්ට් ගත්තොත් සමහර තැන් වලදී මැච් වෙන්නෙ නැහැ වගේ වෙනවා දිග නාට්ටියක් කරද්දී ඒවගේ පොඩි සිද්ධි වෙන්න පුළුවන් පික්චර් කොලිටි එක නම් උපරිමයෙන් තියෙනවා



    මගේ මතය නම් ඕවරෝල් හොඳයි

    රාවණ එක ආවම බලපන් කො එකේ තියෙන අයිටම් වී එෆෙක්ස් එහෙම :yes::yes: