~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    දෙයිහාන්දුරුවනේ එච්චර ගිණියමක්...!! මොකෝ ඒයෙ රෑ මීහරක් මස් වත් අනුභව කළාද...?

    කරුනාව වැඩි උනා යහලුවේ.... ඔබ ඔබ උදේට ආහාර ගෙන අවසන්ද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කරුණාවන්ත දිනය :baffled: ඒ මොකද්ද ඒ :oo:
    අද හැමෝම අනික් අයට කරුණාව දක්වන්න ඕනේ ද :baffled:

    :yes::yes::yes::yes:

    අද මිනිස්සුන්ට සත්තුන්ට ඔක්කොටම කරුණාව දක්වන්න ඕනේ
    අපි වගේ අසරණයින්ට පිහිට වෙන්න ඕනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කරුනාව වැඩි උනා යහලුවේ.... ඔබ ඔබ උදේට ආහාර ගෙන අවසන්ද


    හ්ම්... හ්ම්... අද උදේ වළලු දාපු අතකින් බත් කටක් ලැබුනා....
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    elakiriye animal photos thread ekk daana idea ekk thyeeeeeee

    එල එල දාපං දාපං
    මතක ඇතිව සතාගේ නමත් එක්ක දාපං

    නැත්තං අර fav pornstar ත්‍රෙඩ් එක වගේ වෙයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කෙල්ලෝ සත්තුන්ට කැමතිද :dull:


    හ්ම්... කෙල්ලොතරම් සත්තු හුරතල් කරන්න කැමති ජාතියක් ආයෙ ලොවෙත් නෑ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Good morning!



    Good morning!

    ගුඩ් මෝනින් !!!

    45917314_2365357503493161_6898741736881782784_n.jpg


    සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මා ඉතාමත් සනීපෙන් සහ සැපෙන්, හිත පවා නිදහස්... පුළුන් රොදක් වගේ...
    ඔබට කෙසේද...? ඔබගේ මායියාට, දරු මුණුබුරන්ට කෙසේද...?
    මායියා සහ දරු පිරිවර මගේ සිහින මාලිගාවේ සැපෙන් සනීපෙන් ඉන්නවා යාලුවේ :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හ්ම්... හ්ම්... අද උදේ වළලු දාපු අතකින් බත් කරක් ලැබුනා....

    මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න

    හම්මේ... ලකී ගයි
    වෙන්ඩ නෝනාගේඳ
    අම්මගෙන්ද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කිනම් හරුපයක්ද

    reputation_neg.gif
    Udari Warnakulasooriya... 11-13-2018 09:28 AM mage gani maw dala wena minihek ekka geya gold digger ekanisa eki sudda ekka ganna athal leak kala dan divorce illanawa eki lami 2 mawai dala geya marannada
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න

    හම්මේ... ලකී ගයි
    වෙන්ඩ නෝනාගේඳ
    අම්මගෙන්ද


    යාළුවෙක් ගෙන්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මායියා සහ දරු පිරිවර මගේ සිහින මාලිගාවේ සැපෙන් සනීපෙන් ඉන්නවා යාලුවේ :yes:


    හම්මෝ... ඉතාමත් සතුටුයි... උත්කෘශ්ටයි... නිර්වස්ත්‍රයි....
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා ...☼ නිරෝගී වෙත්වා ...☼ සුවපත් වෙත්වා ...☼ දුකින් මිදෙත්වා ...☼ වැට් අඩුවෙත්වා ...☼ ටැක්ස් අඩුවෙත්වා ...☼ පජාචන්චවාදය ඇතිවේවා ...☼