දෙයිහාන්දුරුවනේ එච්චර ගිණියමක්...!! මොකෝ ඒයෙ රෑ මීහරක් මස් වත් අනුභව කළාද...?
කරුනාව වැඩි උනා යහලුවේ.... ඔබ ඔබ උදේට ආහාර ගෙන අවසන්ද
දෙයිහාන්දුරුවනේ එච්චර ගිණියමක්...!! මොකෝ ඒයෙ රෑ මීහරක් මස් වත් අනුභව කළාද...?
කරුණාවන්ත දිනයඒ මොකද්ද ඒ
![]()
අද හැමෝම අනික් අයට කරුණාව දක්වන්න ඕනේ ද![]()

මේක තමයි වෙන්න ඕන - ශෝෂයිල් එකස්පිරිමන්ට්
https://www.facebook.com/1435667876530956/videos/1149755498508638/
කරුනාව වැඩි උනා යහලුවේ.... ඔබ ඔබ උදේට ආහාර ගෙන අවසන්ද
elakiriye animal photos thread ekk daana idea ekk thyeeeeeee
කෙල්ලෝ සත්තුන්ට කැමතිද![]()
හ්ම්... හ්ම්... අද උදේ වළලු දාපු අතකින් බත් කරක් ලැබුනා....
ඉන්නවා එන්ජල් කෙනෙක් එක්ක එන්න හදන්නේ

හ්ම්... කෙල්ලොතරම් සත්තු හුරතල් කරන්න කැමති ජාතියක් ආයෙ ලොවෙත් නෑ...

Good morning!
Good morning!
මායියා සහ දරු පිරිවර මගේ සිහින මාලිගාවේ සැපෙන් සනීපෙන් ඉන්නවා යාලුවේ
මා ඉතාමත් සනීපෙන් සහ සැපෙන්, හිත පවා නිදහස්... පුළුන් රොදක් වගේ...
ඔබට කෙසේද...? ඔබගේ මායියාට, දරු මුණුබුරන්ට කෙසේද...?
හ්ම්... හ්ම්... අද උදේ වළලු දාපු අතකින් බත් කරක් ලැබුනා....
මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
හම්මේ... ලකී ගයි
වෙන්ඩ නෝනාගේඳ
අම්මගෙන්ද
මේ කිනම් හරුපයක්ද
Udari Warnakulasooriya... 11-13-2018 09:28 AM mage gani maw dala wena minihek ekka geya gold digger ekanisa eki sudda ekka ganna athal leak kala dan divorce illanawa eki lami 2 mawai dala geya marannada![]()

හ්ම්... හ්ම්... අද උදේ වළලු දාපු අතකින් බත් කරක් ලැබුනා....

මායියා සහ දරු පිරිවර මගේ සිහින මාලිගාවේ සැපෙන් සනීපෙන් ඉන්නවා යාලුවේ![]()