~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • නීති ප්‍රශ්නයක් නම් නෙවෙයි. වෙන දන්න කෙනෙක් හරි කමක් නෑ උත්තර දෙන්න.

    නීතිපති, රජයේ රස පරීක්ෂක, ඔම්බුඩ්ස්මන් යන අයගෙ රාජකාරිය මොකක්ද? මම දන්නෙ නෑ මේ කට්ටිය මොකටද ඉන්නෙ මොනවද කරන්නෙ කියලා. ඒත් නිතරම අහන්න ලැබෙනවනෙ. :sorry:

    නීතිපති කියන්නේ නීතිපති දේපාර්තමේන්තුවේ ප්‍රධානිය..
    දැන් මොකක් හරි නඩුවක ප්‍රශ්නයක් ආවම, විනිසුරුට හිතාගන්න බැරිනං මේකට මොකද්ද කරන්නේ කියල හෝ මේ තීන්දුව දෙන්න කලින් තව කාගෙන් හරි අහල හිටියනං හොදයි කියල එතකොට ඒක නීතිපති උපදෙස් වලට යොමු කරනවා.
    එතකොට ඒ ආයතනයේ වැඩ කරන අය නීතී පොත් පණත් ගැසට් ඔක්කොම පෙරලලා හරිම නීතිය හොයලා උසාවියට කියනවා.
    විශේෂයෙන්ම ඔය ගැසට් එහෙම හරියට එනවනේ...
    ඒව ඔක්කොම මට වත් අනිත් නඩු කාරවරයන්ට වත් මතක තියාගන්න බෑ.. අද එකක් එනව හෙට එකක් එනව අනිද්ද තව එකක් එනවා ඔය සේරම ගැන දැනුවත් වෙන්න බැරි නිසා මූලික කාරණා වලින් පිට නඩුවක් ආවම නීතීපතිට කියනවාමේ කාරණාවට සම්බන්ධ හරිම නීතිය හොයල මට කියන්න කියල..
    එතකොට ඒකෙ කට්ටිය ඒක කරනවා.
    විනිසුරුවරුන්ට කියලා සේරම නීතී ටික මතක තියාගන්න බෑනේ..

    රස පරීක්ශක කියන්නේ මොකක් හරි දෙයක් උසාවියට ලැබුනම ඒකේ ෆුල් ඩීටේල්ඩ් රිපෝර්ට් එක ලබාගන්න යවන තැන.
    ඕකෙත් ඩිපාට්මට්න්ස් දෙකක් තියෙනවා ආහාර විද්‍යා අංශයයි,
    අධිකරණය විද්‍යා අංශයයි කියලා..
    ඔය කුඩු එහෙම අහු උනාම ඇත්තම කුඩුද මේ කියල චෙක් කරන්න, උසාවියට ඉදිරිපත් කරන ලේඛණ සැකසහිත නං ඒවා ඇත්තම ඒවද කියල බලන්න ඔය වගේ නොයෙකුත් දේවල් වල ඇත්ත් නැත්ත් දැනගන්න තමයි රස පරීක්ශකව භාවිතා කරන්නේ.

    ඔම්බූඩ්ස්මන් කියන්නේ නමට විතරක් බලයක් ගියෙන නමුත් ප්‍රායෝගිකව කිසිම බලයක් නැති චරිතයක් නිකං රංජන් රාමනායක වගේ..
    රජයේ නිලධාරීන්ගෙන් මූලික අයිතිවාසිකම් කඩවීම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් වැනි අසාධාරණකම් සිදුවන අවස්ථාවලදී සහනයක් ලබාගන්න පුළුවන් ඔම්බූඩ්ස්මන් ලගට ගිහිල්ල පැමිණිලි කලාම.. ඊටපස්සේ ඉතිං එයා දෙපාර්තමේන්තුවේ ප්‍රාධානියට නිර්දේශයක් ඉදිරිපත් කරනවා මේක ගැන සොයා බලා පියවරක් ගන්න අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා..
    නමුත් එහෙම පියවරක් නොගත්තයි කියල කරන්න දෙයක් නෑ අණ කිරීමක් කරන්න බෑ නියෝගයක් දෙන්න විතරයි ඔම්බූඩ්ස්මන්ට පුළුවන්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕප්න කරපු ගමන් පොලිසියට භාරදුන්නම ගැටලුවක් නෑ..
    ලග ඉන්න පොලිස් නිලධාරියා අවවාද කරනවා..
    මහේස්ත්‍රාත් කෙනෙකුට කතා කරනකොට නම පාවිච්චි කරන්න බෑ ඇත්ත ජීවිතේදි..
    ඒ කියන්නෙ මගෙ නම තනුජක කියල ඔයා දන්නවා උනත් මූණට මුණ ගැහුනම ආ තනුජක මචං කොහොමද අහන්න නෑ.. කොහොමද මහේස්ත්‍රාත්තුමා හරි කොහොමද විනිසුරුතුමා හරි මොආක් හරි නිල නාමයකින් තමා ඇරෙස්ට් කරන්න ඕනේ..
    කෝට් එකෙන් බැස්සත් නැත්තං අධිකරණයට අපහස කරනවා කියල නඩු දාන්න පුළුවන්..
    මොකද අනිත් රස්සාවක් වල වගේ 5න් පස්සේ රාජකාරී බලය අහොසි වෙන්නේ නෑ අපේ..
    පැය 24ම ඉන්නේ නිල බලයෙන්..
    ඒක ඉතිං එහෙම ප්‍රායෝගිකව කරන්නේ නෑ පොල්සියෙන් බයිනවා ඉතිං ඔහොමද කතා කරන්නේ අරකයි මේකයි කියල..

    කොච්චරනං දන්නේ නැති දේවල් තියෙනවද.:baffled:
    බොහොම ස්තූතියි මහේස්ත්‍රාත් තුමා
    :)
     
    thanujaka

    Well-known member
  • කොච්චරනං දන්නේ නැති දේවල් තියෙනවද.:baffled:
    බොහොම ස්තූතියි මහේස්ත්‍රාත් තුමා
    :)

    ආ එලකිරියෙදි එහෙම නිල නාමයෙන් කතා කරන්න ඕනේ නෑ නිකං කතා කරන්න.. :yes:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    1. Policiyata pare wam paththe idala dakunu paththe yana wahanayak nawathanna puluwanda ?

    2. Usawiyaka dash cam ekakin dena sakshi da balawath, nathnam Police niladarin denna kiana de da balawath ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇපගන්න අමාරැ ණඩු මොනවද තියෙන්නේ පහත දැක්වෙන ප්‍රධාන නඩුවලින්
    මිනිමැරැම්
    ස්ත්‍රි දුෂණ
    කුඩු
    පහරදිම්
    මංකොල්ල කෑම්
    රථවාහන වැරදි
    හොරකම් කිරිම්
    ලමා අපහරණ
    මුදල් විශුද්දි කිරිම්
    අල්ලස් පගා සහ බ්ලැක් මේල්
    පැහැරගැනිම්
    පහරදිම්
    රාජ්‍ය දේපල අවබාවිතය
    මුල්‍ය වංචා
    හොර මත්පැන්
    නිතිවිරෝදි අවිආයුද
    ටැක්ස් නොගෙවා සිදුකරන වංචා
    ග‍ණිකා නිවාස
    ලමා මෙහෙකාර සේවය
    තවත් අමතරව දන්න ඇපගන්න අමාරැ ණඩු තියනවනම් දාන්න
     
    thanujaka

    Well-known member

  • 1. Policiyata pare wam paththe idala dakunu paththe yana wahanayak nawathanna puluwanda ?

    2. Usawiyaka dash cam ekakin dena sakshi da balawath, nathnam Police niladarin denna kiana de da balawath ?

    පුළුවන් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ..
    ඉන්න පැත්තේ වාහන නවත්තන්නම ඕනේ කියල එකක් නෑ.

    ඩෑශ් කැම් එකෙන් පැහැදිලිව පේන්න තියෙනවනං ඒක උසාවියේදි පිලිගන්නවා..
    නමුත් ඒකට උසාවි ගිය ගමන් මේ තියෙන්නේ ස්වාමිනි කියල පෙන්නන්න බෑ.. විත්තියේ සාක්ෂි එනකං ඉන්න ඕනේ ඒක පෙන්නන්න..
    එතකොට ඉතිං අවුරුදු 3 4ක් යනවා නඩුව ඉවර වෙද්දි..
     
    thanujaka

    Well-known member
  • ඇපගන්න අමාරැ ණඩු මොනවද තියෙන්නේ පහත දැක්වෙන ප්‍රධාන නඩුවලින්
    මිනිමැරැම්
    ස්ත්‍රි දුෂණ
    කුඩු
    පහරදිම්
    මංකොල්ල කෑම්
    රථවාහන වැරදි
    හොරකම් කිරිම්
    ලමා අපහරණ
    මුදල් විශුද්දි කිරිම්
    අල්ලස් පගා සහ බ්ලැක් මේල්
    පැහැරගැනිම්
    පහරදිම්
    රාජ්‍ය දේපල අවබාවිතය
    මුල්‍ය වංචා
    හොර මත්පැන්
    නිතිවිරෝදි අවිආයුද
    ටැක්ස් නොගෙවා සිදුකරන වංචා
    ග‍ණිකා නිවාස
    ලමා මෙහෙකාර සේවය
    තවත් අමතරව දන්න ඇපගන්න අමාරැ ණඩු තියනවනම් දාන්න

    හප්ප එහෙම දාන්න ගියොත් ඉතිං මට 16 මේකෙන් යන්න වෙන්නේ නෑ..
    මූලිකම කාරණා ටික දැනගන්න ඕනේනං දණ්ඩ නීති සංග්‍රහය කියවන්න..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    2014 අපේ ඔෆිස් එකේ යකඩ බට වගයක් හොරකම් කරපු එකට මම පැමිණිල්ලක් දැම්මා. ඒ දවස් වලම ඒ බට ටිකත් පොලිසියෙන් හොයා ගත්තා, එත් තාම මේ නඩුව යනවා, මට නම් දැන් එපා වෙලා තියෙන්නේ, අපිට නැතිවෙච්ච බඩු ටික ඕනෙත් නැහැ, වන්දියක් ඕනෙත් නැහැ, මේ නඩුව ඉවරයක් කරගන්න ක්‍රමයක් කියන්න. කම්පැනියෙන් කැමතී මේක ඉවරයක් කරගන්න, ඇත්තටම මට මේක මානසික වදයක්, හැමදාම මේක කල් යනවා එච්චරයි,

    මම ලොයර් කෙනෙකුව අල්ලලත් කිව්වා මේක ඉවර කරලා දෙන්න කියලා, එත් ලොයර් කියනවා එහෙම ඉවර කරන්න බැහැ හොරකමට සමාදාන වෙන්න බැරි නිසා දිගටම නඩුව යනවා කියලා, බැරිම තැන මම හොරුන්වත් හම්බවෙලා කිව්වා, මෙකේ වරද භාරගන්න, අපි වන්දි ඉල්ලන්නේ නැහැ කියලා, එත් උන් වරද භාර ගන්නේ නැහැ, මොකද උන්ට අත්හිටවූ සිරදඩුවමක් තියෙනවා අවුරුදු හතරකට. මේකට මොකක්ද කරන්න පුළුවන්, දැන් හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් තමයි මට වෙලා තියෙන්නේ, බඩු නැති උනෙත් අපේ, කට්ට කන්න වෙලා තියෙන්නෙත් අපිට, එක පාරක් මම උසවි ගියේ නැහැ, පස්සේ මට වරෙන්තු කරා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හප්ප එහෙම දාන්න ගියොත් ඉතිං මට 16 මේකෙන් යන්න වෙන්නේ නෑ..
    මූලිකම කාරණා ටික දැනගන්න ඕනේනං දණ්ඩ නීති සංග්‍රහය කියවන්න..

    ඒකේ සමරියක් තියන තැනක් නැද්ද :(
    වෙන ඔනේ නෑ මිනිමැරැම් වලටයි කුඩුවලටයි ස්ත්‍රි දුෂණ වලටයි තත්වය කොහොමද ඇප හම්බවෙනවද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හප්ප එහෙම දාන්න ගියොත් ඉතිං මට 16 මේකෙන් යන්න වෙන්නේ නෑ..
    මූලිකම කාරණා ටික දැනගන්න ඕනේනං දණ්ඩ නීති සංග්‍රහය කියවන්න..
    ඔය දන්ඩ නීති සන්ග්‍රහය

    වගෙ නීතිමය පොත් තියෙනවද බන් නෙට් එකෙ බාන්න
     
    thanujaka

    Well-known member
  • 2014 අපේ ඔෆිස් එකේ යකඩ බට වගයක් හොරකම් කරපු එකට මම පැමිණිල්ලක් දැම්මා. ඒ දවස් වලම ඒ බට ටිකත් පොලිසියෙන් හොයා ගත්තා, එත් තාම මේ නඩුව යනවා, මට නම් දැන් එපා වෙලා තියෙන්නේ, අපිට නැතිවෙච්ච බඩු ටික ඕනෙත් නැහැ, වන්දියක් ඕනෙත් නැහැ, මේ නඩුව ඉවරයක් කරගන්න ක්‍රමයක් කියන්න. කම්පැනියෙන් කැමතී මේක ඉවරයක් කරගන්න, ඇත්තටම මට මේක මානසික වදයක්, හැමදාම මේක කල් යනවා එච්චරයි,

    මම ලොයර් කෙනෙකුව අල්ලලත් කිව්වා මේක ඉවර කරලා දෙන්න කියලා, එත් ලොයර් කියනවා එහෙම ඉවර කරන්න බැහැ හොරකමට සමාදාන වෙන්න බැරි නිසා දිගටම නඩුව යනවා කියලා, බැරිම තැන මම හොරුන්වත් හම්බවෙලා කිව්වා, මෙකේ වරද භාරගන්න, අපි වන්දි ඉල්ලන්නේ නැහැ කියලා, එත් උන් වරද භාර ගන්නේ නැහැ, මොකද උන්ට අත්හිටවූ සිරදඩුවමක් තියෙනවා අවුරුදු හතරකට. මේකට මොකක්ද කරන්න පුළුවන්, දැන් හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් තමයි මට වෙලා තියෙන්නේ, බඩු නැති උනෙත් අපේ, කට්ට කන්න වෙලා තියෙන්නෙත් අපිට, එක පාරක් මම උසවි ගියේ නැහැ, පස්සේ මට වරෙන්තු කරා.

    ඕකට නඩු දාන්න ක්‍රම දෙකක් තියෙනවා,
    එකක් පොලිසියෙන් නඩුව දානවා, නැත්තං පොලිසියට කලින්ම ඔයා නඩු දානවා..
    මොකද්ද වෙලා තියෙන්නේ පොල්සියෙන් දාපු නඩුවක්ද ඕක?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    2014 අපේ ඔෆිස් එකේ යකඩ බට වගයක් හොරකම් කරපු එකට මම පැමිණිල්ලක් දැම්මා. ඒ දවස් වලම ඒ බට ටිකත් පොලිසියෙන් හොයා ගත්තා, එත් තාම මේ නඩුව යනවා, මට නම් දැන් එපා වෙලා තියෙන්නේ, අපිට නැතිවෙච්ච බඩු ටික ඕනෙත් නැහැ, වන්දියක් ඕනෙත් නැහැ, මේ නඩුව ඉවරයක් කරගන්න ක්‍රමයක් කියන්න. කම්පැනියෙන් කැමතී මේක ඉවරයක් කරගන්න, ඇත්තටම මට මේක මානසික වදයක්, හැමදාම මේක කල් යනවා එච්චරයි,

    මම ලොයර් කෙනෙකුව අල්ලලත් කිව්වා මේක ඉවර කරලා දෙන්න කියලා, එත් ලොයර් කියනවා එහෙම ඉවර කරන්න බැහැ හොරකමට සමාදාන වෙන්න බැරි නිසා දිගටම නඩුව යනවා කියලා, බැරිම තැන මම හොරුන්වත් හම්බවෙලා කිව්වා, මෙකේ වරද භාරගන්න, අපි වන්දි ඉල්ලන්නේ නැහැ කියලා, එත් උන් වරද භාර ගන්නේ නැහැ, මොකද උන්ට අත්හිටවූ සිරදඩුවමක් තියෙනවා අවුරුදු හතරකට. මේකට මොකක්ද කරන්න පුළුවන්, දැන් හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් තමයි මට වෙලා තියෙන්නේ, බඩු නැති උනෙත් අපේ, කට්ට කන්න වෙලා තියෙන්නෙත් අපිට, එක පාරක් මම උසවි ගියේ නැහැ, පස්සේ මට වරෙන්තු කරා.

    :sorry: හිතේ දුකට කවියකින් කිවුවානම් මරැ (ගොඩක් අය කියනවා නඩු අවුරැදු ගනන් ඇදෙනවා විනිසුරැතුමන්ලා මාරැ උනාම නඩුව ආපහු අඩිගානක් පස්සට යනවා අන්තිමට නඩුව ඉවර වෙනකොට නඩු දාපු උනුත් මැරිලා වැරදි කාරයොත් මැරිලා කියලා:sorry: අනේ මන්දා ඉඩම් නඩුද වැඩිම කාලයක් ඇදෙන නඩු)
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය දන්ඩ නීති සන්ග්‍රහය

    වගෙ නීතිමය පොත් තියෙනවද බන් නෙට් එකෙ බාන්න

    එකනම් මරැ එහෙනමි එත් මං හිතන්නේ පට්ට ලොකු පොතක් වෙයි ඩික්ෂනරියක් සයිස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    නීතිපති කියන්නේ නීතිපති දේපාර්තමේන්තුවේ ප්‍රධානිය..
    දැන් මොකක් හරි නඩුවක ප්‍රශ්නයක් ආවම, විනිසුරුට හිතාගන්න බැරිනං මේකට මොකද්ද කරන්නේ කියල හෝ මේ තීන්දුව දෙන්න කලින් තව කාගෙන් හරි අහල හිටියනං හොදයි කියල එතකොට ඒක නීතිපති උපදෙස් වලට යොමු කරනවා.
    එතකොට ඒ ආයතනයේ වැඩ කරන අය නීතී පොත් පණත් ගැසට් ඔක්කොම පෙරලලා හරිම නීතිය හොයලා උසාවියට කියනවා.
    විශේෂයෙන්ම ඔය ගැසට් එහෙම හරියට එනවනේ...
    ඒව ඔක්කොම මට වත් අනිත් නඩු කාරවරයන්ට වත් මතක තියාගන්න බෑ.. අද එකක් එනව හෙට එකක් එනව අනිද්ද තව එකක් එනවා ඔය සේරම ගැන දැනුවත් වෙන්න බැරි නිසා මූලික කාරණා වලින් පිට නඩුවක් ආවම නීතීපතිට කියනවාමේ කාරණාවට සම්බන්ධ හරිම නීතිය හොයල මට කියන්න කියල..
    එතකොට ඒකෙ කට්ටිය ඒක කරනවා.
    විනිසුරුවරුන්ට කියලා සේරම නීතී ටික මතක තියාගන්න බෑනේ..

    රස පරීක්ශක කියන්නේ මොකක් හරි දෙයක් උසාවියට ලැබුනම ඒකේ ෆුල් ඩීටේල්ඩ් රිපෝර්ට් එක ලබාගන්න යවන තැන.
    ඕකෙත් ඩිපාට්මට්න්ස් දෙකක් තියෙනවා ආහාර විද්‍යා අංශයයි,
    අධිකරණය විද්‍යා අංශයයි කියලා..
    ඔය කුඩු එහෙම අහු උනාම ඇත්තම කුඩුද මේ කියල චෙක් කරන්න, උසාවියට ඉදිරිපත් කරන ලේඛණ සැකසහිත නං ඒවා ඇත්තම ඒවද කියල බලන්න ඔය වගේ නොයෙකුත් දේවල් වල ඇත්ත් නැත්ත් දැනගන්න තමයි රස පරීක්ශකව භාවිතා කරන්නේ.

    ඔම්බූඩ්ස්මන් කියන්නේ නමට විතරක් බලයක් ගියෙන නමුත් ප්‍රායෝගිකව කිසිම බලයක් නැති චරිතයක් නිකං රංජන් රාමනායක වගේ..
    රජයේ නිලධාරීන්ගෙන් මූලික අයිතිවාසිකම් කඩවීම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් වැනි අසාධාරණකම් සිදුවන අවස්ථාවලදී සහනයක් ලබාගන්න පුළුවන් ඔම්බූඩ්ස්මන් ලගට ගිහිල්ල පැමිණිලි කලාම.. ඊටපස්සේ ඉතිං එයා දෙපාර්තමේන්තුවේ ප්‍රාධානියට නිර්දේශයක් ඉදිරිපත් කරනවා මේක ගැන සොයා බලා පියවරක් ගන්න අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා..
    නමුත් එහෙම පියවරක් නොගත්තයි කියල කරන්න දෙයක් නෑ අණ කිරීමක් කරන්න බෑ නියෝගයක් දෙන්න විතරයි ඔම්බූඩ්ස්මන්ට පුළුවන්..

    බොහොම ස්තුතියි.. :)

    පොඩි කාලෙ රජයේ රස පරීක්ෂක කිව්වම හිතන් හිටියෙ හොද්දක ලුණු බලනව වගේ රස බලනව කියලා. :baffled:

    හපොයි රන්ජව දාපු තැන. එතකොට ඔම්බුඩ්ස්මන් ලඟට මොකක් හරි පැමිණිල්ලක් අරන් ගියාම එයා කරල බලල අසාධාරණයක් වෙලා තියෙනවද කියල හොයනව රන්ජ වගේ. :rofl:;)

    ඉතින් කිසිම බලයක් නැත්තං වැඩක් නෑනෙ එහෙම කෙනෙක් ඉන්න එක.(ඔම්බුඩ්ස්මන්) නියෝග කරාම ගනන් නොගෙන හිටියොත් මුකුත් කරන්න බෑනෙ. නිකන් නෝන්ඩි වෙන තනතුරක් වගේ. :sorry:
     
    thanujaka

    Well-known member
  • ඒකේ සමරියක් තියන තැනක් නැද්ද :(
    වෙන ඔනේ නෑ මිනිමැරැම් වලටයි කුඩුවලටයි ස්ත්‍රි දුෂණ වලටයි තත්වය කොහොමද ඇප හම්බවෙනවද

    ඕව ඔක්කොම බරපතල අපරාධනේ..
    ඕවට ඇප නෑ..