ඔය දන්ඩ නීති සන්ග්‍රහය
වගෙ නීතිමය පොත් තියෙනවද බන් නෙට් එකෙ බාන්න
https://www.google.lk/url?sa=t&sour...FjAAegQIBRAB&usg=AOvVaw2UQQjhSKI8O6oq3Ft6Bv_Q
ඔය දන්ඩ නීති සන්ග්‍රහය
වගෙ නීතිමය පොත් තියෙනවද බන් නෙට් එකෙ බාන්න
http://citizenslanka.org/acts-si/penal-code/?lang=siඑකනම් මරැ එහෙනමි එත් මං හිතන්නේ පට්ට ලොකු පොතක් වෙයි ඩික්ෂනරියක් සයිස්
ගොඩක් තැන් වල මන් දැකලා තියනව මිනිහෙක්ට accident එකක් උනාම මිනිස්සු උදව් කරන්න පහු බහිනවා පොලිචියේ උසාවියේ රිංගන්න වෙයි කයලා, ගොඩක් අවසතා වල එහෙම වෙලා තියනවා, ඒහෙම නොවෙන විදිහට උදව් කරන්න බැරිද නිතිය පැත්තෙන් කොහොමද එක.

air gun ekak gedaradi haduwoth neethimaya balapama kohomada?
බොහොම ස්තුතියි..
පොඩි කාලෙ රජයේ රස පරීක්ෂක කිව්වම හිතන් හිටියෙ හොද්දක ලුණු බලනව වගේ රස බලනව කියලා.
හපොයි රන්ජව දාපු තැන. එතකොට ඔම්බුඩ්ස්මන් ලඟට මොකක් හරි පැමිණිල්ලක් අරන් ගියාම එයා කරල බලල අසාධාරණයක් වෙලා තියෙනවද කියල හොයනව රන්ජ වගේ.
ඉතින් කිසිම බලයක් නැත්තං වැඩක් නෑනෙ එහෙම කෙනෙක් ඉන්න එක.(ඔම්බුඩ්ස්මන්) නියෝග කරාම ගනන් නොගෙන හිටියොත් මුකුත් කරන්න බෑනෙ. නිකන් නෝන්ඩි වෙන තනතුරක් වගේ.![]()
මම හිතන්නෙ අරූ හදන ගමන්ද කොහෙද හිටියෙ බන්සිර දඩුවම වසර 10යි.

ඔව් පොලිසියෙන් තමා දාලා තියෙන්නේඕකට නඩු දාන්න ක්‍රම දෙකක් තියෙනවා,
එකක් පොලිසියෙන් නඩුව දානවා, නැත්තං පොලිසියට කලින්ම ඔයා නඩු දානවා..
මොකද්ද වෙලා තියෙන්නේ පොල්සියෙන් දාපු නඩුවක්ද ඕක?
එන්තර වාසියක් යනවා කියලා කියන්නෙ මොකද්ද මචන් හරියටමඒකනේ ඒ තනතුර දැන් හෑල්ලුවෙලා තියෙන්නේ..
ගෞරව තනතුරක් විතරයි දැන් ඒක..
ගොඩක් තැන් වල මන් දැකලා තියනව මිනිහෙක්ට accident එකක් උනාම මිනිස්සු උදව් කරන්න පහු බහිනවා පොලිචියේ උසාවියේ රිංගන්න වෙයි කයලා, ගොඩක් අවසතා වල එහෙම වෙලා තියනවා, ඒහෙම නොවෙන විදිහට උදව් කරන්න බැරිද නිතිය පැත්තෙන් කොහොමද එක.

ඔව් පොලිසියෙන් තමා දාලා තියෙන්නේ
උස්සන් ගිය නිසා අපගේ යකඩ ....... බටහිතේ දුකට කවියකින් කිවුවානම් මරැ (ගොඩක් අය කියනවා නඩු අවුරැදු ගනන් ඇදෙනවා විනිසුරැතුමන්ලා මාරැ උනාම නඩුව ආපහු අඩිගානක් පස්සට යනවා අන්තිමට නඩුව ඉවර වෙනකොට නඩු දාපු උනුත් මැරිලා වැරදි කාරයොත් මැරිලා කියලා
අනේ මන්දා ඉඩම් නඩුද වැඩිම කාලයක් ඇදෙන නඩු)
sinhala saha english eke wenasak nehe neda
එන්තර වාසියක් යනවා කියලා කියන්නෙ මොකද්ද මචන් හරියටම
අවුරුදු හතරක් වෙනවා තාමත් ඔය නඩුව හරියට ඇහුවේ නැහැ. හොරු වරද පිලිගන්නේ නැහැ. පොලිසියෙදි කියලා තියෙනවා ඒ බඩු අපෙන් හොරකම් කලා කියලා, උසාවියේදී නම් මම දන්න තරමින් විනාඩියක්වත් ඔය නඩුව අහලා නැහැආ එහෙනං සොරි තමයි ඔය නඩුව ඉල්ලා අස්කරගන්නත් බෑ, සමාදාන වෙන්නත් බෑ..
නඩුව කරගෙන යන්න වෙනවා තීන්දුවක් එනකං කරන්න දෙයක් නෑ..
ඔය හොරකම් කලා කියන එකාගේ කට උත්තර ගත්තද?
ඒව ඉවරද දැන්..
ඉදිරි ගමනට ජයෙන් ජය පතනව.. මේ කරන පුණ්‍යකර්මය මහත්ඵල මාහානිසංසම වේවා..!
---------------------------------------------------------------
අපි යම්කිසි පාර්ශවයක් සමඟ යම් ගිවිසුමක් අත්සන් කරනවා නම් එම ගිවිසුමේ පිටු 1ට වැඩි සංඛ්‍යාවක් සහ උප මාතෘකා 1ට වැඩි වෙන අවස්තාවලදී
අ. සෑම පිටුවක් යටම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
ආ. සෑම උප මාතෘකාවක් යටම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
ඇ. දිනය, කාලවකවානු, ස්තාන සම්බ්න්ද සෑම තැනකම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
අදිනව අදිනවා පොලිසිය බටෙ වටෙඋස්සන් ගිය නිසා අපගේ යකඩ ....... බට
ඇන්ට්‍රිය දාන්නට යන්නට උනේ ........ මට
හොර බඩු සමග අසුවී උන් ... පොලිසියට
නිතරම යන්න වෙනවා ...... අධිකරණයට
දැන් නම් මේක යනවා දිගටම ........ ඇදිලා
උසාවී ගිහින් හැමදා එනවා ......... හැරිලා
මේ ගැන හිත හිතා මම මනසින් ... වැටිලා
තව ටික දවසකින් මාවත් යයි ....... මැරිලා
දමනට මේක මට අහවරයක් ............. කරලා
ක්‍රමයක් කියනු මැන නීතියේ පොත ... පෙරලා
අද හෙට යන නිසා ඔබ කිරියත් ........ හැරලා
පතනෙමි පිහිට ඔබගෙන් මම අත් ...... වැදලා
උස්සන් ගිය නිසා අපගේ යකඩ ....... බට
ඇන්ට්‍රිය දාන්නට යන්නට උනේ ........ මට
හොර බඩු සමග අසුවී උන් ... පොලිසියට
නිතරම යන්න වෙනවා ...... අධිකරණයට
දැන් නම් මේක යනවා දිගටම ........ ඇදිලා
උසාවී ගිහින් හැමදා එනවා ......... හැරිලා
මේ ගැන හිත හිතා මම මනසින් ... වැටිලා
තව ටික දවසකින් මාවත් යයි ....... මැරිලා
දමනට මේක මට අහවරයක් ............. කරලා
ක්‍රමයක් කියනු මැන නීතියේ පොත ... පෙරලා
අද හෙට යන නිසා ඔබ කිරියත් ........ හැරලා
පතනෙමි පිහිට ඔබගෙන් මම අත් ...... වැදලා