~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya

    ශා.. නියමයි නේ... ඒව ගොඩාක් පින් ලැබෙන වැඩ... මරු නේ...
    දුෂ්කර පැති කිව්වෙ ගොඩාක් ඈතද...? ඔයා කොළඹ ප්‍රදේශයෙ කියල හිතනව

    polonnaruwa paththe. Polonnaruwe idan peya 3hamarak giya hire karapu bus ekaka yanna. Alingen wena prashna hinda thamai ithin baya. Api ugannala iwara weddi re 11.30 withara una. Gewal walata giya lamayi tikak gedara yannathuwa herila awith wena parakin giya ali innawa kiyala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    7d9joHF.png

    ලස්සෙට කොඩිය දාන්න.. දාල පාටියක් දෙන්න... වස් දොස් යන්නත් එක්ක...
    කස්ටිය ලිපිනයන් ටික එවන්න ගෙදරටම එවන්නම් බඩු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    polonnaruwa paththe. Polonnaruwe idan peya 3hamarak giya hire karapu bus ekaka yanna. Alingen wena prashna hinda thamai ithin baya. Api ugannala iwara weddi re 11.30 withara una. Gewal walata giya lamayi tikak gedara yannathuwa herila awith wena parakin giya ali innawa kiyala

    නියම අත්දැකීම්... මරු... ඒ පැතිවල මිනිස්සුන්ගෙ මනුස්සකම උපරිමයි, ආගන්තුකයන්ට සලකන එක එහෙම ආයෙ කියන්න දෙයක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow. Godak aya atherala wage hitiye. A dawas tike sahenna mahansi una.a widihata o/l wenakan wada karala exam goda dagaththa nam athi

    ඔව් ඉතින් ඔයාලගෙ මහන්සියටත් එත‍කොටනෙ නියම වටිනාකම එන්නෙ :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    නියම අත්දැකීම්... මරු... ඒ පැතිවල මිනිස්සුන්ගෙ මනුස්සකම උපරිමයි, ආගන්තුකයන්ට සලකන එක එහෙම ආයෙ කියන්න දෙයක් නෑ.

    ලේජයන්ගෙ එහෙ ගිහින් තියනවද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කස්ටිය ලිපිනයන් ටික එවන්න ගෙදරටම එවන්නම් බඩු

    දෙයි හාන්දුරුවනේ... දෙන දෙයක් මේකෙම දෙන්න... ඔය ගෙදර උදවිය ගාගන්න එපා... මුද්දර ගහන්නෙ නැතුව තැපැල් කළොත් අතින් කයිට් තමයි....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    polonnaruwa paththe. Polonnaruwe idan peya 3hamarak giya hire karapu bus ekaka yanna. Alingen wena prashna hinda thamai ithin baya. Api ugannala iwara weddi re 11.30 withara una. Gewal walata giya lamayi tikak gedara yannathuwa herila awith wena parakin giya ali innawa kiyala

    ඒ පැතිවල ගොඩක් දුෂ්කර ජීවිත ගත කරන්නෙ සමහර කට්ටිය.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    ශා.. නියමයි නේ... ඒව ගොඩාක් පින් ලැබෙන වැඩ... මරු නේ...
    දුෂ්කර පැති කිව්වෙ ගොඩාක් ඈතද...? ඔයා කොළඹ ප්‍රදේශයෙ කියල හිතනව

    owa hema campas ekenma karanawa
    minissu danne nethi eka thama thiyenne
    tv walin pennane un picket karana ewane :no::dull::(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ලේජයන්ගෙ එහෙ ගිහින් තියනවද

    පොළොන්නරුව නෙවෙයි, අනුරාධපුරේ ඔය වගේ පැත්තකට ගිහින් තියනව නිවාඩුවකට වගේ ගියේ ඔය වගේ වැඩකට නෙවෙයි...