අවසන් තීන්දුව 5 ට
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශනය අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ නියෝගය අද(13) පස්වරු 5ට ප්‍රකාශ කරන බව නිවේදනය කළේය.
අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීය.
source