~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තරිඳු එහෙම හරි කරනව. අනිත් අය හොයාගන්නවත් නැහැනෙ. වැඩ නිසා ඉතින් කට්ටියට එක දිගට කරන්න අමාරු ඇති. ඒක නිසා තරිඳු නැති දවසට වෙන කෙනෙක් කරනවනම් හොඳයි තමයි.

:)
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

maybe tomorrow :cool:

PE2vbsb.gif
 
සිංහල ජාතිය ලොව වෙසෙන පෞරාණිකම ජාතීන් අතරින් එකකකි. 1815 මාර්තු 2 දක්වා සිංහලේ හෙවත් සිංහල රාජධානිය නමින් හැඳින්වූ වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඡන කොට්ටාශය සිංහල වන අතර ඔවුන්ගේ මවු බස සිංහල භාෂාව වෙයි.සිංහලයින් යනු තමන්ටම ආවේනික වූ බසක්, අක්ෂර ක්‍රමවේදයක්, ඉලක්කම් ක්‍රමවේදයක් පැවති ලොව ජාතින් අතලොස්සෙන් එකකි. සිංහලයින් නිතරම දමිළ, රාමඤඤක සහ ජාවක මිනිසුන්ගෙන් වෙන් කොට දක්වා ඇත. ශ්‍රී ලංකාවේ සිංහලයින් මිලියන 15 කට වඩා වෙසෙන අතර, 320,000 පමණ වෙනත් රටවල වෙසෙයි
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරිඳු එහෙම හරි කරනව. අනිත් අය හොයාගන්නවත් නැහැනෙ. වැඩ නිසා ඉතින් කට්ටියට එක දිගට කරන්න අමාරු ඇති. ඒක නිසා තරිඳු නැති දවසට වෙන කෙනෙක් කරනවනම් හොඳයි තමයි.

    අයියලාට දැන් ඉදිරියට එන්න අවස්තාව අපි වෙනුවෙන්
    නරකද රේඩියෝවට සම්බන්ධ උනොත්