~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවදාවත් වොට් කරන්නෙම නැද්ද

    එහෙම කියල නෑ. සුදුසු අවස්ථාවක් ආවොත් වෝට් කරනව. දැනට එහෙම සුදුසු අය නැහැනෙ දේශපාලනයෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සැබෑ ආදරය චන්දය දාන්න ගියාමත් හමුවිය හැක

    ඒක කොහොමද :P
    wedding තීම් එක චන්ද මද්යස්තානය
    card එක චන්ද පත්‍රිකාව වගේ ගහන්න පුළුවන්
    wedding cake එක චන්ද පෙට්ටිය වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    හරි හරි ඉතින්
    දැන් කවදාවත් හිටියේ නෑ කියලනම් කියන්න එන්න එපා
    කෝ කෝ අපිට කියන්න අයියාගේ ලව් ස්ටොරිස්
    අපිටත් යමක් ඉගෙනගන්න.
    වැඩක් නැහැ තාම පුංචිලු
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉතින් ලොකු ආදර කථා කියන්න මං ගැහැණු ළමයෙක් ගිහින් හම්බුවෙලාවත් නෑ. ඔන්න ඉතින් එහෙම මොනා හරි කියන්න තිබුණ.

    ඉස්කෝලේ යන කාලේවත් :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක කොහොමද :P
    wedding තීම් එක චන්ද මද්යස්තානය
    card එක චන්ද පත්‍රිකාව වගේ ගහන්න පුළුවන්
    wedding cake එක චන්ද පෙට්ටිය වගේ
    වෙඩින් වීඩියෝ එක මෙන්න තවත් නිල චන්ද ප්‍රතිපලයක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ බෑ කියාගත්ත ගමන් මයි
    එහෙනම් කටුසු බ්‍රෝට කියමු ගහන්න කියලා

    එළ එළ හැකියාව තියෙන අයට අවස්ථාව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැකියාව තියෙන අය බාරගන්න රේඩියෝ කරන්න මෙන්න අවස්තාව

    බබා කරන්න එකක්. ආදර වැඩසටහනක් වගේ එකක්. අර කිලර් ගොයිය එයි මාරාවේෂ වෙලා :lol: