google input tools daganna beri ayata meka hoda solution ekak![]()
එකෙන් කෙලින්ම පුලුවන්ද ගූගල් ඉන්පුට් ටූල්ස් වගේ ටයිප් කරන්න ෆ්‍රෙන්ඩ්
අපි නම් සිංගිල්ෂ් කියලා පොඩි ඇප් එකක් පීසී එකට යූස් කරන්නෙ
යාලුවෙක් දාලා දුන්නෙ...........................
එකෙන් කෙලින්ම පුලුවන්ද ගූගල් ඉන්පුට් ටූල්ස් වගේ ටයිප් කරන්න ෆ්‍රෙන්ඩ්

ගූගල් ඉන්පුට් ටූල්ස් මගින් කෙලින්ම අපිට අවශ්‍ය තැනම පුළුවන් සින්හල ටයිප් කරන්නගූගල් ඉන්පුට් ටූල් කියන එක ගැන දන්නෙ නෑ
ඒක මොකක්ද? ඇයි සමහර අයට ඒක දාන්න බෑ කියලා කියලා තිබ්බෙ

ගූගල් ඉන්පුට් ටූල්ස් මගින් කෙලින්ම අපිට අවශ්‍ය තැනම පුළුවන් සින්හල ටයිප් කරන්න
සමහර ඇප් වල වෙන කොහේ හරි ටයිප් කරලා කොපි පේස්ට් කරන්න එපැයි![]()

ආ මේකත් ඒවගේ තමා ඕන තැනක ටයිප් කරන්න පුලුවන්......
ගූගල් ඉන්පුට් ටූල්ස් මගින් කෙලින්ම අපිට අවශ්‍ය තැනම පුළුවන් සින්හල ටයිප් කරන්න
සමහර ඇප් වල වෙන කොහේ හරි ටයිප් කරලා කොපි පේස්ට් කරන්න එපැයි![]()
►. ඳ
►. ඟ
►. ඬ
මේ අකුරු හෙළකුරුවල ටයිප් කරන්නෙ කොහොමද... දන්නවද...?