අපේ නඩුවකදි උසාවිය මාරු කරගන්න පුලුවන්ද? විනිසුරු විස්වාස නැත්තම්
ජාවාරමක් විදිහට කලොත් තමයි හිරේ දාන්නේ නැතුව කොල්ලො පොඩි පොඩි සල්ලි හුවමාරු කලාට හිරේ දාන්නේ නෑ අවවාද කරල අරිනවා.
රුපියල් කරන එක තහනම් නෑ ඒ මුදල් පිලිගත් බැංකු ගිණුමකට මාරු කරලා මුදල් ගන්න පුළුවන්..
හරියට පත්තිරු පරීක්ශා කරගන්න..
මැද්දෙන් බදු ඔප්පු දීල තියෙනවද, බැංකු වලට දීල සල්ලි අරන්ද කියල එහෙම.. පත්තිරුවේ ප්‍රශ්නයක් නැත්තං ගැටළුවක් නා..



1. අම්මගේ ..
1.මෙහෙත් ..
ඒකනං ප්‍රායෝගිකව ටිකක් කරන්න අමාරුයි..


thanks ayya![]()
තෑන්ක්ස් ඔක්කොමට උත්තර දුන්නට

ආ ඒ cid නෙමෙයි ඒ නාකොටික් එක..
ඒ ගොල්ලො තමයි මත්ද්‍රව්‍ය වැටලීම් කරන්නේ..
ලොකු අවදානමක් සහ පූර්ණ සුදානමක් ඇතුව තමයි එයාල යන්නේ.. ටොයිලට් එක ඇතුලට එනකොට කෙනෙක් දෙන්නෙක් ඇතුලට ආවට ඕවට යුනිට් එකක්ම යනවා...
ඒක විශේෂ අංශයක්..
වෙනනම පුහුණුවක් සහිත කොට්ඨාශයක් තමයි මේ නිලධාරීන්..
සාමාන්‍ය පොලිස් නිලධාරීන් වගේම තමයි ඉතිං නමුත් ඒ ගොල්ලො හෙලි කරන්නේ නෑ ඒ ගොල්ලො නාකොටික් එකෙන් කියල..

මගේ හොඳම යාලුවෝ ටිකක් හිටියා නකොටික්ස් එකේ. දැක්කම ලැජ්ජයි වැරහැලි ඇඳගෙන පාලං බෝක්කු මුඩුක්කු වල ඩියුටි ඉන්නේ.
කියන්න ගොඩක් දේවල් තියෙනවා..... එක්ක්කෝ ඕන නෑ.......මගේ හොඳම යාලුවෝ ටිකක් හිටියා නකොටික්ස් එකේ. දැක්කම ලැජ්ජයි වැරහැලි ඇඳගෙන පාලං බෝක්කු මුඩුක්කු වල ඩියුටි ඉන්නේ.
සමහර උන් ෆයිව්ස්ටා හොටෙල් වල, ක්ලබ් වල ඩියුටි......ළඟදිත් යාලුවෙක් හම්බුනා ඔහොම වැටලීමක් නිසා ජිවිත තර්ජන ඇවිත් හැමදේම දාල රට ගියපු. දවසක් එකෙක් පොරව දැකලා නවත්තගෙන හෙන කතාවක්ලු, හොඳට දැකලා තියෙනවා උඹව කියලා ටිකකින් උඹ අයිපී ££!£!£ නේද කියලා අහලා ෂර්ට් එක ගලවලා පෙන්නලා කඩපු ඉළ ඇට..... ඌට හුස්මගන්නත් අමාරුයිලු ඒ ගුටිකෑමෙන් පස්සේ කොහොමහරි මිනිහා කට්ටිය එකතුකරන් නෙලන්න හදලා තියෙන්නේ. යාලුවත් පොලිසියේ කොන්ෆරන්ස් එකකට ආවේ, තව සෙට් එකක් ඉන්නවා කියලා බයකරලා මාරුවෙලා..... අදටත් ඌ ඒ ගමට යන්නේ නෑ ලු.......![]()
අයය තව ප්‍රශ්නයක්
ජාවාරම් කියන එක තීරණය කරන්නේ කොහොමද ? එක අර්ථ දක්වන්නේ කොහොමද ?
මෙහෙම හිතමු, කෙනෙක් එයාට එන ඩොලර් ගොඩ දෙනෙක්ට දෙනවා..ගොඩක් ගානක් එන නිසා එක එක අයට දෙනවා ලොකු ගානක් හැමෝටම ගන්න බැරි නිසා...එතකොට එක ජාවාරමක්ද ? නැත්නම් හොර මගෝඩි වැඩ කියල සලකන ඒවා විතරද ජාවාරම් ?
-------------
මම vlog / reviews කරනවා
දවසක් මම වීඩියෝ එකක් කරන අතරේ එක දිගටම slt line eka drop උනා
ඉතින් මම කිව්වා slt එක නම් වැඩක් නෑ පේනවනේ dialog මේ වගේ වෙන්නේ නෑ කියල
පස්සේ slt එකේ eng කෙනෙක් ( මගේ වීඩියෝ බලන කෙනෙක් ) කතා කරලා මට කිව්වා මල්ලි මෙහෙමයි අපේ ලීගල් ඩිපාට්මන්ට් එකෙන් වීඩියෝ එක බලල කතා වෙනවා අවුලක් වෙන්න කලින් අයින් කරන්න කියල
එතකොට ඒ වගේ අපිට අපේ අත්දැකීම් කියන්න බැරිද වැරදි උනත් ?
උදා : මම මොන හරි ඕඩර් කරාම මට කැඩුන එකක් එවල , මම කතා කරාම උන් ලොකු ටෝක් දානවා ඉතින් මම වීඩියෝ එකක් දානවා මේ බලන්න මට කැඩුන එකක් එව්වා හෙම කියල
එටකොට උන්ට එකට කෙස් අදින්න පුලුවන්ද?
slt වගේ ලොකු කම්පැනි විතරද ලොකු ගානක් යන නිසා මේ වගේ කෙස් දාන්නේ ?
අර fen shuiඩ මොකක්ද කරන කෙනා කරන බොරු, ඒ පැති වල ඒ ප්‍රෝග්‍රෑම් එක තියෙන දවසට රත්තරන් බඩු කඩවල් වල වැඩ කරන අය හෙම වැඩි කරනවලු මොකද ඕවට එන මෝඩ මිනිස්සු තමන්ගේ අතේ කරේ තියෙන ඒවා විකුණලා උගේ හොර බඩු ගන්නේ..ඕව ගෙන facts වීඩියෝ එකක් කරන්න ආසයි..මම අර නෙට්වර්ක් මාකටින් බොරුව ගානක් විදියොත් ගිහින් රෙකෝඩ් කරන ආව එත් දාන්න බයයි උන් ලොකු සල්ලි කාරයොනේ නිකන් නඩු වැටෙයිද කියල
නැත්නම් ඔය මන්තරකාරයෝ හෙම debunk කරන්න හරි ආසයි
ජනමත විචාරණයකින් කැමැත්ත ගත්තොත් උසාවියට කිසිම බලයක් නෑ ඒක නවත්වන්න..
පරමාධිපත්‍යයේ හිනිපෙත්ත තමයි ජනමත විචාරණයක් කියන්නේ..
ඒකට සේරම යටයි..
Machan ape maha gedara mage aiyage namata liyuwa eyata loan ekak ganna...
Loan eka iwara unama ayeth ammage namata liyanawa kiuwaa...
Me kalaya athare aiyata mona hari unoth maha gedara aithiya eyage wife ta yanawa neda??
Ehema wenne nati wenna karanna deyak nadda???
එහෙම කොල්ලෝ සල්ලි කීයක් හරි මාරු කරන එක ජාවාරමක් නෙමෙයි..
එක්කෝ ලාභයක් බලාපොරොත්තුවෙන් දිගින් දිගටම කරන වැඩක් වෙන්න ඕනෙ..
කොල්ලෝ එහෙම කරන්නේ මාසෙකට සැරයක් දෙසැර්‍ය්යක් පොඩි මුදලක්නේ..
ජාවාරමක් කිව්වම එහෙම නෙමෙයි දිගින් දිගටම ලාභ බලපොරොතුවෙන් ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න ඕනේ..
එහෙම ප්‍රසිද්ධියේ ආයතන හෙලා දැකලා වීඩියෝස් දාන්න බෑ.. මොකද ආයතනයක, වෙලද ලකුණ, නාමය,
කීර්ති නාමය වගේ දේවලුට් ඒ ආයතනයේ වත්කමක්..
ඒවට මූල්‍යමය වරිනාකමක් තියෙනවා..
එහෙම කරනවනං ලියාපදිංචි මාධ්‍ය ආයතනයක් හරහා ඒක කරන්න ඕනේ..
අපිට එහෙම ආයතනයක කීර්තිනාමය කෙලෙසෙන විදිහට වැඩ කරන්න බෑ..
උන්ට අනිවාර්යයෙන්ම නඩු දන්න පුළුවන්..
තමන්ට යම්කිසි අසාධාරණයක් වෙනවනං ඒකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ..
රිවීව් එක්ක කරන එක කමක් නෑ අඩුපාඩු හොද නරක කියලා, ඒ ඇරුණම හෙලාදැකලා කතා කරන්න බෑ..
එහෙම කරන්න නං මාධ්‍යාවේදියකු ලෙස ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ..
ඒ උනත් නම් ගම් ප්‍රසිද්ධියේ හෙලි කරන්න බෑ..
දැකලා තියනවා නේ CIA එකෙන් උනත් බොඩ් වල නං එහෙම බොද කරලා තමයි පෙන්නන්නේ..
ඒ නිසා කීර්තිනාමයට එහෙම හානි වෙන්න දේවල් ප්‍රචාරය කරන්න බෑ..
නඩු දාන්න පුළුවන් කාට උනත් ඊට විරුද්ධව..




එක වෙලාවකට හිතෙනේ නැද්ද විනිසුරැවරයෙක් වෙන එක මල ඇනයක් කියලා පෞද්ගලික නිදහස සිමාවෙලා කියලා යාළුවොත් එක්ක සංසංදනය කරන කොට (වගකිමක් හැමෝම තමන් කරන කියන දෑ ගැන ඇහැගහන් ඉන්නේ හැම වෙලාවෙම ආරකෂාව ඉස්සර පට්ට ආතල් එකේ හිටපු කෙනෙක්නේ ඔබතුමා තරහවෙන්න එපා එහෙම ඇහුවට මොකද හැමෝම හිතනවා බලන්න අරයා පට්ට සැපෙන් ඉන්නේ හැමවෙලාවෙම ආරක්ෂාව රජයෙන් හැම වියදමක්ම දරනවා අනං මංන් හැමදේම හම්බවෙනවා කියලා ඒත් නිදහස කියන දේ සිමාවෙනවා කියලා එයාලා හිතන්නේ නෑ ඒක පොඩි පහේ කැපවිමක් නෙමේ නේද මං හරිද වැරදිනම් කියන්න)

Machan ape maha gedara mage aiyage namata liyuwa eyata loan ekak ganna...
Loan eka iwara unama ayeth ammage namata liyanawa kiuwaa...
Me kalaya athare aiyata mona hari unoth maha gedara aithiya eyage wife ta yanawa neda??
Ehema wenne nati wenna karanna deyak nadda???