ඔව් මේ ටිකේ ෆිල්ම්නම් නෑ තමයි. මටනම් ඩවුන්ලොඩ් කරපුව තියෙනව. බැලුවෙ නෑ තාම.

ඔව් මේ ටිකේ ෆිල්ම්නම් නෑ තමයි. මටනම් ඩවුන්ලොඩ් කරපුව තියෙනව. බැලුවෙ නෑ තාම.

අවුරුදු 34ක් කියන්නෙ පොඩියිදතරුණ කාලෙ ඒව මං දන්නෙ නෑ. තාම මම පොඩියිනෙ.

අවුරුදු 34ක් කියන්නෙ පොඩියිද![]()
හෙමින් ඇවිදින් ඔයා මගෙ ළඟ
කථා කර ඇස් කොණින් හිමිහිට
කියන්නට ආදරෙයි මා හට ළඟින් ඉඳලා
දැනෙන්නේ පාලුව තනිකම මට
ඇහෙන්නේ නැතිනම් ඔබෙ කටහඬ
ජීවිතේ කොටසක් වී ඔබ මට ළඟින් ඉඳලා
ළඟට වීලා ඔයා ආදරෙයි කියා
පාන හසරැල් පවා ජීවිතේ වෙලා