~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියැවෙන්නෙ ඔබ දෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සඳ හමුවෙලා
    හිනැහේවි සසරේ පුරා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    Puff කියා මා මිතුරා නම් ගිනි මකරා
    සිහින දැලින් මා කැඳවා එන්නා
    කඳු අතරින් මා පාවී එන්නා
    සතුටු සිනහ මාහට ඇති වන්නා

    සිසිල් සුළඟ මා හිරිගඩු වලින් පිපුණා
    රසාස්වාදය මාහට තිබුණා
    පාන්දරින් මම එළියට බැස්සා
    සුර්ය රශ්මිය මා හට දැනුනා
    හිරුගේ ලොවේදි
    Rising from the East
    Yeeyee...
    Rising from the East
    Yeeyee

    නෙත් යා ගත් කල මා හට දැනූනෙ මෙවන්නක්
    සොපානෙක මෙන්මා උඩම යන්නා
    කුරුලු ගී ගායනාව කනට ඇසෙන්නා
    පෝදා වෙන හිරැ මා දෙසම බලන්නා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ef9f7acb42fc3f9c9934bbd507331624.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙමින් ඇවිදින් ඔයා මගෙ ‍ළඟ
    කථා කර ඇස් කොණින් හිමිහිට
    කියන්නට ආදරෙයි මා හට ළඟින් ඉඳලා
    දැනෙන්නේ පාලුව තනිකම මට
    ඇහෙන්නේ නැතිනම් ඔබෙ කටහඬ
    ජීවිතේ කොටසක් වී ඔබ මට ළඟින් ඉඳලා
    ළඟට වීලා ඔයා ආදරෙයි කියා
    පාන හසරැල් පවා ජීවිතේ වෙලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෙමින් ඇවිදින් ඔයා මගෙ ‍ළඟ
    කථා කර ඇස් කොණින් හිමිහිට
    කියන්නට ආදරෙයි මා හට ළඟින් ඉඳලා
    දැනෙන්නේ පාලුව තනිකම මට
    ඇහෙන්නේ නැතිනම් ඔබෙ කටහඬ
    ජීවිතේ කොටසක් වී ඔබ මට ළඟින් ඉඳලා
    ළඟට වීලා ඔයා ආදරෙයි කියා
    පාන හසරැල් පවා ජීවිතේ වෙලා

    meka thawa kohehari dakka :eek::eek::eek: