අද ස්ලින්ගි මලින්ග පේන්නනෑ නෙහ්...
උඹව ෂුවර් නෑ.... ඇත්ත කියපන් සාරා උඹව මල්ලි කමෙන් අයින් කලා නෙද....? උබ අක්කා කමෙන් අයින් කලා කිවිවට.....![]()

හ්ම්ම් ඇත්තම කියන්නම්කො. එයා ඔයාලට මේක කියන්න එපා කිව්වා. ඒත් ඔයාලා මගේ යාලුවෝ නිසා කියන්නේ
sara531 මෙච්චර දවස් බොරු කියලා තියෙන්නේ. එයාගේ වයස මට වඩා ගොඩක් වැඩියි.
ඒ මදිවට ළමයි දෙන්නෙකුත් ඉන්නවලු
ඉතින් මට වඩා ගොඩක් වයස කෙනෙකුට අක්කා කියන්න බැරිනිසා මන් එයාව අක්කා කමෙන් අයින් කළා![]()

මන් එයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා.
ළමයි දෙන්නෙකුත් ඉන්න ඇන්ටි කෙනෙක් කියලා දැනගත්තම ඔක්කොම බලාපොරොත්තු සුන් උනා.![]()