නැහ් මම මෙතනමතමා උන්නෙ..

8 යන්තන් හරියන්න තිබුණ පහ වගේ කෑල්ල ටිකක් රවුම් උනා නං 
එකකටවත් බෑ....8 යන්තන් හරියන්න තිබුණ පහ වගේ කෑල්ල ටිකක් රවුම් උනා නං
![]()

චන්දයක් අවොත් කියලා වෙන්න ඇති![]()
චන්දේ නිසා නෙමේ අලුත් ආණ්ඩුව මිනිස්සුන්ට ආදරේ පෙන්නන්න හදනවා රැදී පවතින්න

මේ සින් එකේ තියෙන්නේ හෙලිකොප්ටරේ පාර දිගේ යන එකක් නේද
බලපු එකෙක් කියපන්කො ෆිල්ම් එකේ මොන විනාඩියේද තියෙන්නේ කියලා?
![]()
චන්දේ නිසා නෙමේ අලුත් ආණ්ඩුව මිනිස්සුන්ට ආදරේ පෙන්නන්න හදනවා රැදී පවතින්න