හෙට තියෙනවා කියලා කිව්වා![]()
ඒ කථානායකවරයානෙ. ජනාධිපතිවරයාට හිතුනොත් කල් දාන්න කියල පුළුවන්නෙ.
හෙට තියෙනවා කියලා කිව්වා![]()
පාර්ලිමේන්තුව තුළ ආයුධ පාවිච්චියට හැකියාවක් නැහැ
ඒව කියන්න බෑ. නිදාගෙන නැගිටල වගේ ඇමතුවොත්



සුපින්වත් මනුෂ්‍යයෙක්![]()

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ අනුමැතිය ඕන ඒකට
නිකන් මනුෂ්‍යයෙක් උනාම ඇති. පින නිසානෙ මනුෂ්‍යයෙක් වෙන්නෙ.![]()
අපි එක්ක ඉඳල නෙමෙයි. ඔය අර එක එක ත්‍රේඩ්වල ගිහින් ඉඳල වෙලා තියෙන දෙයක්.






ඒ කථානායකවරයානෙ. ජනාධිපතිවරයාට හිතුනොත් කල් දාන්න කියල පුළුවන්නෙ.