සුභ උදෑසනක් මණ්ඩපියන්ස්...ත්‍රෙඩ් එකක් ලිව්වා...කියෙව්වද ?![]()
දැක්කා
ආ.... මරු මරු
ගොඩක් පින්තුර තිබ්බා

සුභ උදෑසනක් මණ්ඩපියන්ස්...ත්‍රෙඩ් එකක් ලිව්වා...කියෙව්වද ?![]()

දෙන්නන් මන් අද පප්පලට..
හිටන්ට යවනවා ලිස්ට් එක...
බැලුවම ගැම්මට තියෙන්නට....
ලියුමක් ගහනවා පිටු දෙකක...

ආදුනිකයෙක්ට ඔහොම තනියෙන් ගවේෂනෙට යන්න උපදෙස් දාලා ත්‍රෙඩ් එකක් දාපංකෝ
ගෙනියන්න ඕනේ උපකරණ හෙම
ට්‍රිප් plan
වියදම්
ම්ම්ම්....හොඳ අදහසක් තමයි.හැබැයි මටත් තව ටිකක් experience ඕනේ වෙනවා ඒ වගේ දෙයක් ලියන්න නම්. මොකද මම නොදන්නා දෙයක් ගැන කෙනෙකුට කියල දෙන්න බෑනේ.මමත් Survival guide lines ගැන මීට වඩා දෙයක් දැන ගන්න ඕනේ.තව වියලි කලාපේ පැතිවල ඇවිදලා අත්දැකීම් මීට වඩා ගන්නත් ඕනේ.ඒ කාරනා සම්පුර්ණ කරපුවහම පුළුවන් වෙයි සම්පුර්ණ Solo Hiking guide lines ගැන විස්තරයක් ලියන්න.
සුභ උදෑසනක් මණ්ඩපියන්ස්...ත්‍රෙඩ් එකක් ලිව්වා...කියෙව්වද ?![]()

හ්ම්... පට්ට...
![]()
![]()
සම්මාන ගත්තට පස්සෙ
ප්‍රතිරූපය වෙනස්කරගෙන

අම්මටසිරි....සෑහෙන වටිනාකමක් තියෙන ත්‍රෙඩ් දෙකක් නේ....එල කිලර්. මේ ටික කෝස් එහෙකින් කරා නම් 20 - 30 වගේ යනවා...
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to EK KILLER again.

උඹ අර සර්වයිවල් ගයිඩ් සීන් එකක් කිව්වම ඕක මතක් උනේ.... 

ලේ ජංගියේ මහතා සහ එම මැතිණියට ආයුබෝවන්....
එහෙම වෙන්න එපැයි. කාලයත් එක්ක අලුත් වෙලා, මහත් වෙලා ලස්සනට ඉන්න එපැයි.![]()
ඔව් බන් පට්ට ත්‍රෙඩ් එක ඕක...උඹ අර සර්වයිවල් ගයිඩ් සීන් එකක් කිව්වම ඕක මතක් උනේ....
![]()
ඔහ්... ත්‍රෙඩ්මිල් එකක් ලැබුන කිව්වෙ... කොහොමද ඔහොම මහත වෙන්නෙ...?

මට නම් සැහෙනම වටිනවා බන් ඔව්වා.ඔය සතෙක් මරන් කන වැඩේ නම් මට එච්චර අවුලක් නෑ.ඉස්සර අපි ඔය ආතල් එකට කොරවක්කෝ එහෙම මරනවා.දැන් නම් පව් කියල හිතෙනවා.
First aid එහෙමත් දන්නවා උනාට ප්‍රැක්ටිකල් කරලා නෑනේ.ඒකත් ලොකු අඩුවක්.
උඹට නං සැහෙන්න වටි ඔය ටික 

ම්ම්ම්....හොඳ අදහසක් තමයි.හැබැයි මටත් තව ටිකක් experience ඕනේ වෙනවා ඒ වගේ දෙයක් ලියන්න නම්. මොකද මම නොදන්නා දෙයක් ගැන කෙනෙකුට කියල දෙන්න බෑනේ.මමත් Survival guide lines ගැන මීට වඩා දෙයක් දැන ගන්න ඕනේ.තව වියලි කලාපේ පැතිවල ඇවිදලා අත්දැකීම් මීට වඩා ගන්නත් ඕනේ.ඒ කාරනා සම්පුර්ණ කරපුවහම පුළුවන් වෙයි සම්පුර්ණ Solo Hiking guide lines ගැන විස්තරයක් ලියන්න.

ඒක තමයි "විය සිදුරෙන් හඳ බලනව වගේ" තමයි ඔයා දකින්නෙ...