බැංකු වල ඉන්න අය එන්න - 2

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බැංකු වල ඉන්න අය එන්න - 2

    පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා ,

    බැංකු ඉරිදා නිවාඩුයි , පෝයට නිවාඩුයි , නේ

    සෙනසුරාදා ත් නිවාඩු ද ? නැත්නම් වරුවක් ද ? වරුවක් කියන්නේ , කීයේ ඉදන් කීය වෙනකම් ද ?

    සතියේ දවස් වල අපි වැඩට යන්න ඕනේ උදේ කීයටද ? වැඩ ඉවර වෙන්නේ හවස කීයටද ?

    Banking Assistant /Staff Assistant යන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ?

    අර බැංකු exam කියලා වගයක් තියෙනවා නේද ? ඒවා මොනවද ?

    A/L පාස් කෙනෙක් ඒ බැංකු exam කරාම වාසියක් තියෙනවද ?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113

    Branch eka anuwa teeranaya wenne. Samahara branch 365 days weda. Samahara ewa weekend wala weda. Samahara ewa weekend eke dawasak weda. Eth godak ewa week end and poya wage niwadu wala closed

    8 or 8.30 sita 4.45 to 5 tama godak ewage. Eth 5 ta off wenda baa weda iwara karanda one 6-7-8wenda puluwan. Branch eke work load anuwa off time teranaya wenne.

    AL tibba nam ati. Eeta amathara kadda and it knowledge tiye nam waasaiyak.

    Eee ibsl ekn karana diploma ekak bank wala eka banking walata adala qualification ekak widihata pili gannawa. Promotion walata hema marks hambenawa. Ee natath ban ekka weda karanda ee knowledge eka watinawa.

    AL karala bank ekkkata yanda balan inna knk ta watinawa. Mokada interview ekedi loku piliganimak tiye. Al karala wena job ekkata yanda inna ekek ta nam wedak naa.
     
    thank you සහො :love: :)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් බැංකුවක වැඩ කරන කෙනෙක් නෙමෙ එත් අනික් අයගෙන් අසා දැන ගත් දෙවල් මත පදනම්ව කියන්නෙ.

    දන්න විදියට නම් නිවාඩු කියන එක බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙනවා.
    බැංකුවෙ ඉතිං සල්ලි නෙ ගනුදෙනු වෙන්නෙ ගනුදෙනු කාරයො වැඩි පැති වල ඉතිං ඔය කට්ට කන්න වෙනවා.

    රජයෙ බැංකු වල තමා කට්ට වැඩිම ප්‍රයිවට් එව්වාට සාපෙක්ෂව.
    හැබැයි රජයෙ බැංකු වල එනිෆිට්ස් සහ සමාජෙ පිළිගැනීම වැඩි
    ස්ටාෆ් /බැන්කින් ඇසිස්ටන්ට් යන්න අවම සුදුසුකම ඒ ලෙවල් එස් තුනක්

    ඉස්සර නම් මන් අහලා තිබුණා බැංකු වල වැඩ කරන්න ගන්නෙ ඒ ලෙවල් කොමර්ස් සහ මැත්ස් කරපු අය විතරයි කියලා ,දැන් එහෙම එකක් නැහැ
    හැබැයි ඒ ලෙවල් සුදුසු කම ඇප්ලයි කරන්න විතරයි
    තොරාගැනිමෙ සුදුසුකම තම විභාග තියෙල, ඉන්ටර්වීව් කරලා තොරාගැනිම.

    රජයෙ එව්වාට පැන ගන්න නම් පන්දම තම බොහො දුරට.
    ප්‍රයිවට් එව්වායෙත් ඇඳුනුම් කම් තියෙ නම් පැනගන්න එක ලෙසි

    ඒත් කමක් නැහැ ට්‍රයි කරලා බලන්න
     
    Thanks machan ,:love:

    මටනම් නෙවෙ වෙන කෙනෙක් ට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Puka imbinnaa one hodata

    ඔහොම පුක ඉඹගෙන හිටපු බෑන්ක් මැනේජර් කෙනෙක් දැන් ඔසී වල කුරිය එකක වැඩ.:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,398
    67,741
    113
    ඔහොම පුක ඉඹගෙන හිටපු බෑන්ක් මැනේජර් කෙනෙක් දැන් ඔසී වල කුරිය එකක වැඩ.:P

    Ahahahahahahahahaha:lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කෙල්ලෙක් ට නම් තමයි :D

    ඒ ඇයි මචන් :dull:

    ලොක්කන්ගෙන් සීන් තාමා බං.. හැම තැනමත් නෑ ඉතින්.. කොහොමත්
    කෙල්ලෙක්ට ඔහොම අව්ලක් තියනවනෙ ඉතින්
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලොක්කන්ගෙන් සීන් තාමා බං.. හැම තැනමත් නෑ ඉතින්.. කොහොමත්
    කෙල්ලෙක්ට ඔහොම අව්ලක් තියනවනෙ ඉතින්

    ඔකුන්ව අල්ලලා පුප පලන්න ඔනෙ :angry:

    ඇයි ඉතින් බන් හොද කෙල්ලෙක් ට වත් නිදහසෙ ජොබ් එක කරන්න නෑනෙ