බැංකු වල ඉන්න අය එන්න - 2
පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා ,
බැංකු ඉරිදා නිවාඩුයි , පෝයට නිවාඩුයි , නේ
සෙනසුරාදා ත් නිවාඩු ද ? නැත්නම් වරුවක් ද ? වරුවක් කියන්නේ , කීයේ ඉදන් කීය වෙනකම් ද ?
සතියේ දවස් වල අපි වැඩට යන්න ඕනේ උදේ කීයටද ? වැඩ ඉවර වෙන්නේ හවස කීයටද ?
Banking Assistant /Staff Assistant යන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ?
අර බැංකු exam කියලා වගයක් තියෙනවා නේද ? ඒවා මොනවද ?
A/L පාස් කෙනෙක් ඒ බැංකු exam කරාම වාසියක් තියෙනවද ?