ඔය ඇති බන් වෙන ත්‍රෙඩ් වල අවුරුද්දකටවත් ඔච්චර පෝස්ට් වැටෙන්නේ නෑගතවූ පැය විසිහතර තුල මණ්ඩප පෝස්ට්ස් 318
මණ්ඩපේට මොකෝ උනේ?
ඔය ඇති බන් වෙන ත්‍රෙඩ් වල අවුරුද්දකටවත් ඔච්චර පෝස්ට් වැටෙන්නේ නෑ![]()

අව්ව පායපු එකේ රෙදි ටික හෙදෙන්න දාලා ජනේලෙන් එලිය බැලුවා විතරයි වැහි කළුවක් ඇවිත්
අව්ව පායපු එකේ රෙදි ටික හෙදෙන්න දාලා ජනේලෙන් එලිය බැලුවා විතරයි වැහි කළුවක් ඇවිත්

ඔය ඇති බන් වෙන ත්‍රෙඩ් වල අවුරුද්දකටවත් ඔච්චර පෝස්ට් වැටෙන්නේ නෑ![]()
බයික් එක සර්විස් එක ආවා .. .දවස් 6 යි පැද්දේ ... 520KM, 600km කලින් ෆ්‍රී සර්විස් එක කරගන්න ඕනේ ..... ඇවිල්ලා සෙට් වෙමු .....![]()

හෙන්දිරික් ගොයිය ආයිත් පේන්න නෑ වගේ. මොක ද දන්නෙ නෑ![]()

ඔයාගෙ රෙදි සේදීමටනම් හැමදා ම අපලයි වගේ.![]()

මොකක්ම හරි මරාලයක් සෙට් වෙනවා.
ඔන්න ඕකයි කියන්නේ එදා කරන්න තියෙන දේ හෙටට කල්ල නොදා එදාම කරන්න කියලා