~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,919
    17,562
    113
    Nowhere
    අනිව අනිව. ඒත් ඔහොම හිතුවට ආයිත් ලබන සතියෙත් කරන්නෙ ඕකමනෙ.


    ඉරිදට රෙදි හෝදන මොලේ තියෙන දූපත් වැසියෙක් දවසක් මෙහෙම කිව්වලු - "ප්‍රමාදය පසු තැවීමට හේතු වේ"
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටු ඉස්සා මොක ද වෙන්නෙ? අද ටුවර් එකක් නැද්ද?
    නෑ අද ගෙදර. මැච් එකත් කලින්ම ඉවරයි, පාර්ලිමේන්තුවත් නෑ ගුටි බැට හුවමාරුවක්වත් බලන්න, ෆිල්ම් එකක්වත් නෑ බලන්න හරි කම්මැලි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Let it be forever heard
    We lost our Eden to own the world
    Let it be forever know
    We lost our battle to win the war
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    The Dark Gods exist in the acausal realm and this realm is joined to our causal, physical universe in two ways – first, through Star Gates which are regions of space-time where the two universes intersect, and second, in the medium of our minds since certain levels of consciousness in their very nature are “gates”. Archetypes are to our causal perception simply ordered elements of some of the energy present in various forms in the acausal universe.