withdraw money from freelancer.com to BOC

rambolala

Active member
  • Jun 5, 2013
    252
    38
    28
    freelancer.com එකෙන් BOC එකට සල්ලි ගන්න හොදම විදිහ මොකද්ද. දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්නකෝ :confused::confused::confused:
     
    Last edited:

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    freelancer.com එකෙන් BOC එකට සල්ලි ගන්න හොදම විදිහ මොකද්ද. දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්නකෝ :confused::confused::confused:

    mata mathaka hatiyata onama bank account ekak add karala directly salli ganna puluwan. Nathnam Payoneer ekata dagena eken BOC ekata ganna puluwan
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    freelancer.com එකෙන් BOC එකට සල්ලි ගන්න හොදම විදිහ මොකද්ද. දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්නකෝ :confused::confused::confused:

    Payoneer ekta aran Payoneer eken denna ona MasterCard ekta.. or VISA ekta ekatama labama widiha.. withing 3 or 4 days walin account ekta ganna puluwan Rs walin.. Commercial bank nam okay...