Rohan pallewatta gana moko ban hitanne?
U tv1 sakachchawakata enneth na okkoma fb1n
මං එයාගෙ මතයන් අහල, දැකල නෑ. දන්නෙ නෑ ඒක නිසා.
Rohan pallewatta gana moko ban hitanne?
U tv1 sakachchawakata enneth na okkoma fb1n
මොනව හරි වුණා. දැන් මතක නෑ මොනව ද වුණේ කියල![]()
මොකෝ දැන් වැඩිය පේන්න නැත්තේ
බිසිද?
Rohan pallewatta gana moko ban hitanne?
U tv1 sakachchawakata enneth na okkoma fb1n
මං එයාගෙ මතයන් අහල, දැකල නෑ. දන්නෙ නෑ ඒක නිසා.
අද වෙනදට වැඩිය බිසී වුණා. කොහෙද අපි විවේකයෙන් ඉන්න දවස්වලට ඔයාල බිසීනෙ. ඊයෙ මං දවස ම වගේ හිටිය.

එන්නේ නැද්ද? ආරාධනා කරන්නේ නැද්ද?
සිරසේ එකපාරක් හිටියා
ඊයේ පෙරේදා colombo tv එකේ හිටියා
හොද මනුස්සයෙක් වෙන්නැති. එත් එයාට ජනාදිපති වෙන්න තරම් චන්ද ලැබෙන්නේ නෑ
ප්රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉල්ලුවේ නැත්තන්
Colombo tv denne dialog tv ekenda ban?
Peo tv eke nan man ehema channel1 dakala na
FB eke tiyenawa mamath dakke godak un share karala tiyenawa videos
Porath ekka inne ugath minissu business karayo nawanirmanakaruwo wage porawal
Eka aluth treand1 ithin
Mage mathe nan api me hamadama dakina eheta meheta panina lajjawak nathi ewun 5 denek hari halila pallewattage pakshen aluth munu 5k parliment enawanan
එහෙනම් මේ දවස්වල සරු ඇතිනේ
මාත් ඉතින් එනවා සරින් සැරේ

ෆෙස්බුකියෙන් ජනාධිපතිවරණ දිනන්න බෑRohan pallewatta gana moko ban hitanne?
U tv1 sakachchawakata enneth na okkoma fb1n
චන්ද විසි තිස්දාහක් ගනී එච්චර තමා ෆෙස්බුකියෙන් ජනාධිපතිවරණ දිනන්න බෑචන්ද විසි තිස්දාහක් ගනී එච්චර තමා
ෆෙස්බුකියෙන් ජනාධිපතිවරණ දිනන්න බෑචන්ද විසි තිස්දාහක් ගනී එච්චර තමා

ලංකාවේ පක්ෂ දේශපාලනේ එක්ක අලුත් එක්කෙනෙක්ට හරි අමාරුයි ඔලුව උස්සන්න. දැන් බලන්නකෝ ෆෙස්බුකියේ ඉන්න පල්ලෙවත්ත ගැන දන්න, එයා කරන වැඩ ගැන දන්න, එයාගේ කතා අහන අය අතරේවත් එයාට චන්ද එච්චර නෑ නෙ. ඉතින් එයාගේ කතා අහන්න තියා එයාගේ නමවත් නොදන්න අය ගැන කවර කතාද.මුලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න ඕන. තමන්ගෙ මුදලින්.
ඊට පස්සෙ FB, TV, Radio, News Papers වගේ ඒවලින් සෑහෙන දෙයක් කරන්න පුළුවන් සල්ලි වියදම් කරන කෙනෙකුට. ගැටලුව වෙලා තියෙන්නෙ දේශපාලනය ආරට යන එක. ඉතින් සමහරු දෙන්න හැමදා ම එක ම පක්ෂයකට. හැබැයි මහ මැතිවරණයකදි වගේ යම් මන්ත්රී ආසන ගානකට යන්න පුළුවන් හරියට ප්රමෝට් කරනවනම්.
ලංකාවේ පක්ෂ දේශපාලනේ එක්ක අලුත් එක්කෙනෙක්ට හරි අමාරුයි ඔලුව උස්සන්න. දැන් බලන්නකෝ ෆෙස්බුකියේ ඉන්න පල්ලෙවත්ත ගැන දන්න, එයා කරන වැඩ ගැන දන්න, එයාගේ කතා අහන අය අතරේවත් එයාට චන්ද එච්චර නෑ නෙ. ඉතින් එයාගේ කතා අහන්න තියා එයාගේ නමවත් නොදන්න අය ගැන කවර කතාද.
පාර්ලිමේන්තු චන්දෙදි නං සුළු පක්ෂ වලට දෙන එක හොඳයි අඩුමගානේ ලංකාව වටෙන්ම එන චන්ද එකතුවෙලා ජාතික ලැයිස්තුවෙන් හරි එක්කෙනෙක් ඒවි නෙ පාර්ලිමේන්තුවටJanadipathiwarane 2020 ne
Man kiyanne mepara chande gana
UPM kiyala ekakuth tiyenawa neda adai dakke![]()
මාත් හිතන් ඉන්නේ පොඩි පක්ෂෙකට දෙන්න