~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකෝ දැන් වැඩිය පේන්න නැත්තේ
    බිසිද?

    අද වෙනදට වැඩිය බිසී වුණා. කොහෙද අපි විවේකයෙන් ඉන්න දවස්වලට ඔයාල බිසීනෙ. ඊයෙ මං දවස ම වගේ හිටිය.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Rohan pallewatta gana moko ban hitanne?
    U tv1 sakachchawakata enneth na okkoma fb1n

    එන්නේ නැද්ද? ආරාධනා කරන්නේ නැද්ද?

    සිරසේ එකපාරක් හිටියා
    ඊයේ පෙරේදා colombo tv එකේ හිටියා

    හොද මනුස්සයෙක් වෙන්නැති. එත් එයාට ජනාදිපති වෙන්න තරම් චන්ද ලැබෙන්නේ නෑ
    ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉල්ලුවේ නැත්තන්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    මං එයාගෙ මතයන් අහල, දැකල නෑ. දන්නෙ නෑ ඒක නිසා.

    FB eke tiyenawa mamath dakke godak un share karala tiyenawa videos
    Porath ekka inne ugath minissu business karayo nawanirmanakaruwo wage porawal
    Eka aluth treand1 ithin
    Mage mathe nan api me hamadama dakina eheta meheta panina lajjawak nathi ewun 5 denek hari halila pallewattage pakshen aluth munu 5k parliment enawanan
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද වෙනදට වැඩිය බිසී වුණා. කොහෙද අපි විවේකයෙන් ඉන්න දවස්වලට ඔයාල බිසීනෙ. ඊයෙ මං දවස ම වගේ හිටිය.

    එහෙනම් මේ දවස්වල සරු ඇතිනේ :P
    මාත් ඉතින් එනවා සරින් සැරේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    එන්නේ නැද්ද? ආරාධනා කරන්නේ නැද්ද?

    සිරසේ එකපාරක් හිටියා
    ඊයේ පෙරේදා colombo tv එකේ හිටියා

    හොද මනුස්සයෙක් වෙන්නැති. එත් එයාට ජනාදිපති වෙන්න තරම් චන්ද ලැබෙන්නේ නෑ
    ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉල්ලුවේ නැත්තන්

    Colombo tv denne dialog tv ekenda ban?
    Peo tv eke nan man ehema channel1 dakala na
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    FB eke tiyenawa mamath dakke godak un share karala tiyenawa videos
    Porath ekka inne ugath minissu business karayo nawanirmanakaruwo wage porawal
    Eka aluth treand1 ithin
    Mage mathe nan api me hamadama dakina eheta meheta panina lajjawak nathi ewun 5 denek hari halila pallewattage pakshen aluth munu 5k parliment enawanan

    කොහොමත් වැඩක් කරන්න පුළුවන් අලුත් අය එනවනම් හොඳයි තමයි. අඩුගානෙ ටික කාලයක් හරි හොඳ දෙයක් කරයිනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් මේ දවස්වල සරු ඇතිනේ :P
    මාත් ඉතින් එනවා සරින් සැරේ

    එහෙම වෙනසක් නෑ. මගේ වැඩක් නිසා නෙමෙයි අද බිසී වුණේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆෙස්බුකියෙන් ජනාධිපතිවරණ දිනන්න බෑ :yes: චන්ද විසි තිස්දාහක් ගනී එච්චර තමා

    මුලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න ඕන. තමන්ගෙ මුදලින්.

    ඊට පස්සෙ FB, TV, Radio, News Papers වගේ ඒවලින් සෑහෙන දෙයක් කරන්න පුළුවන් සල්ලි වියදම් කරන කෙනෙකුට. ගැටලුව වෙලා තියෙන්නෙ දේශපාලනය ආරට යන එක. ඉතින් සමහරු දෙන්න හැමදා ම එක ම පක්ෂයකට. හැබැයි මහ මැතිවරණයකදි වගේ යම් මන්ත්‍රී ආසන ගානකට යන්න පුළුවන් හරියට ප්‍රමෝට් කරනවනම්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    ෆෙස්බුකියෙන් ජනාධිපතිවරණ දිනන්න බෑ :yes: චන්ද විසි තිස්දාහක් ගනී එච්චර තමා

    Janadipathiwarane 2020 ne
    Man kiyanne mepara chande gana
    UPM kiyala ekakuth tiyenawa neda adai dakke :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න ඕන. තමන්ගෙ මුදලින්.

    ඊට පස්සෙ FB, TV, Radio, News Papers වගේ ඒවලින් සෑහෙන දෙයක් කරන්න පුළුවන් සල්ලි වියදම් කරන කෙනෙකුට. ගැටලුව වෙලා තියෙන්නෙ දේශපාලනය ආරට යන එක. ඉතින් සමහරු දෙන්න හැමදා ම එක ම පක්ෂයකට. හැබැයි මහ මැතිවරණයකදි වගේ යම් මන්ත්‍රී ආසන ගානකට යන්න පුළුවන් හරියට ප්‍රමෝට් කරනවනම්.
    ලංකාවේ පක්ෂ දේශපාලනේ එක්ක අලුත් එක්කෙනෙක්ට හරි අමාරුයි ඔලුව උස්සන්න. දැන් බලන්නකෝ ෆෙස්බුකියේ ඉන්න පල්ලෙවත්ත ගැන දන්න, එයා කරන වැඩ ගැන දන්න, එයාගේ කතා අහන අය අතරේවත් එයාට චන්ද එච්චර නෑ නෙ. ඉතින් එයාගේ කතා අහන්න තියා එයාගේ නමවත් නොදන්න අය ගැන කවර කතාද.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවේ පක්ෂ දේශපාලනේ එක්ක අලුත් එක්කෙනෙක්ට හරි අමාරුයි ඔලුව උස්සන්න. දැන් බලන්නකෝ ෆෙස්බුකියේ ඉන්න පල්ලෙවත්ත ගැන දන්න, එයා කරන වැඩ ගැන දන්න, එයාගේ කතා අහන අය අතරේවත් එයාට චන්ද එච්චර නෑ නෙ. ඉතින් එයාගේ කතා අහන්න තියා එයාගේ නමවත් නොදන්න අය ගැන කවර කතාද.

    නිකන් අදහස් තිබුණ කියල තේරුමක් නෑ. ඒව මූලික ව ක්‍රියාත්මක වෙන්න ඕන. මිනිස්සුන්ට ඒව දැනෙන්න ඕන. නිකන් අදහස්වලට දිනන්න පුලුවන්නම් මේ මාත් ඉල්ලනව ජනාධිපතිවරණයට.

    ටීවී එකෙන් මිනිස්සුන්ට කියන්න ඕන කරන වැඩපිලිවෙලවල් ගැන. අනිත් එක තමයි ඒව විශ්වාස කරන්නනම් කටකථා ඉතා වැදගත්. ඒ කියන්නෙ එයා කරල තියෙන වැඩ කටකථා විදියට මිනිස්සු අතර හුවමාරු වෙනවනම් තමයි අර විදියට ටීවි එකේ යන ඒවත් විශ්වාස කරන්නෙ ඉක්මනට.

    ඒක නිසා අනිවාර්යයෙන් ගොඩක් දේවල් කරල තියෙන්න ඕන මිනිස්සුන්ට දැනෙන්න.

    නැත්තම් ඉතින් ප්‍රධාන කෙනෙකුගෙ රැල්ලට යන්න හෝ ජනප්‍රිය වෙලා වගේ ඉන්න ඕන. එහෙම වුණත් මන්ත්‍රී කෙනෙක් වෙන්න මිසක් ජනාධිපති වෙන්න අවස්ථාවක් නෑ. ජනාධිපතිවෙන්න එහෙම රැල්ලට වගේ ‍දිනනවනම් ඉතින් ප්‍රධාන පක්ෂයකින් ඉල්ලන්න ම ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Janadipathiwarane 2020 ne
    Man kiyanne mepara chande gana
    UPM kiyala ekakuth tiyenawa neda adai dakke :P
    පාර්ලිමේන්තු චන්දෙදි නං සුළු පක්ෂ වලට දෙන එක හොඳයි අඩුමගානේ ලංකාව වටෙන්ම එන චන්ද එකතුවෙලා ජාතික ලැයිස්තුවෙන් හරි එක්කෙනෙක් ඒවි නෙ පාර්ලිමේන්තුවට :yes: මාත් හිතන් ඉන්නේ පොඩි පක්ෂෙකට දෙන්න