~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    account eka hadala thiyenne srilanka kiyalane
    mama hadala thiyenne ape ayyalage address ekata
    mageth 10 years wage paranai
    ehema awulak nehe ban unge requirements thiyenawa
    gappiya school kiyala athi eke thiyenawa mama dekka sinhalen karanna ona widiya balapan aluth rules


    1000 subscribes and 4000 view time ekakda koheda one last 12 month wala mathaka widiyata creators blog eke balapan u tube

    ඔව් sri lanka කියලා තියෙන්නේ?
    වෙනස් කරන්න වෙයිද?

    1000 subscribes and 4000 view time :yes::yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    ඒ උනාට මොරා කිව්වම පිළිගැනීම :yes:

    එපා වෙනව, එක්සෑම් ගොඩවල් තමා මෙහේ තියෙන්නෙ,:growl::(පාඩම් කරන උන්මයි වැඩිහරියක් ඉන්නෙ :dull:

    පේර ගියානම් කියල හිතෙනව :nerd:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ.............
    අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ........
    දන්නේ නෑ.........
    දන්නේ නෑ.....
    නෑ නෑ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    well im a hitman i kill people, you knw for a contract ,of course . im not a insane person. last assignmnt didnt go so well. well i thought i kill him but he some how survived and he was in hospital . so so thats why i mentioned "assignment wgyk iwara kala bn" and also you know typical hitman stuff.....:dull::dull::dull:

    නංගිගෙන් ගුටිකන මනුස්සය හිට්මෑන් කෙනෙක් ද? :lol::lol: