~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Premiere Pro 2015 වර්ෂන් එකට සෙට් වෙන Video Transitions ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න ප්ලේස් එකක් දන්නවද :D

    vfx ත්‍රෙඩ් එකට යොමුකරන්න :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    need strong content
    use cross post
    follow google trends locally
    social media backup support
    use tags hashtags
    add more interesting description
    clear sounds quality
    eye catching video quality
    simple


    මේ වගේ දේවල් ටිකක් එකතුකරගත්ත නම් ගොඩක් උඩට එන්න පුළුවන් :D

    :love::love::love:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    need strong content
    use cross post
    follow google trends locally
    social media backup support
    use tags hashtags
    add more interesting description
    clear sounds quality
    eye catching video quality
    simple





    මේ වගේ දේවල් ටිකක් එකතුකරගත්ත නම් ගොඩක් උඩට එන්න පුළුවන් :D


    gameplay රෙකොර්ඩ් කරන්න හොද සොෆ්ට්වෙයාර් එකක් කියපන්කො :P