~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ඔව් බන් ගාල්ලේ කොටුවේ :love::love: කිසිම සැරක් නෑ ගැඹුරත් නෑ.. සී බාත් එකේ නෙමෙයි ඊට මෙහා වෙන ප්ලේස් එකක්

මම ගාල්ලෙ නාලා නෑ:no::no: බැහැලා විතරයි තියෙන්නෙ ......:(:(
මාතර පොල්හේන නාලා තියෙයි.....
ඔය පැත්තෙ මුහුදගාව ඉඩමක් ගත්තම ඒබීච් එකත් අපිටද අයිති :rolleyes::rolleyes::rolleyes:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    පොල්හේනේ බයයි බන් පීනන්න දන්නේ නැත්තන් එතන නාන එක පොල්හේනේ නිකන් බීච් එක පාගල විතරයි තියෙන්නේ... හොටෙල් වලට නං ප්‍රයිවෙට් බීච් තියෙනවා... වෙන්නේ කොහොමද කියල නං දන්නේ නෑ...
     
    අපි දන්නෙ නෑනෙ... අපි නම් ඔහේ පීන පීන හිටියා ...
    අහ් එල එල මං හිතුවා ඔය පැත්තෙ ගෙවල්වලටත් ප්‍රයිවෙට් බීච් ඇති කියලා......
     
    සල්ලි තියෙන ප්ලේස් වැල නං ඇති හරියටම දන්නේ නෑ.. :( ප්‍රයිවෙට් බීච් ගත්තත් වැටවල් ගහල මායිම් කරන්න බැනේ... :rofl::rofl:
     
    එහෙනම් වැඩක් නෑ තමා
    අපිට ඕන විදිහට ඉන්න බෑනෙ :P:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    සල්ලි තියෙන ප්ලේස් වැල නං ඇති හරියටම දන්නේ නෑ.. :( ප්‍රයිවෙට් බීච් ගත්තත් වැටවල් ගහල මායිම් කරන්න බැනේ... :rofl::rofl:

    apiwa amatakai neda dan? loku seen:dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    පොල්හේනේ බයයි බන් පීනන්න දන්නේ නැත්තන් එතන නාන එක පොල්හේනේ නිකන් බීච් එක පාගල විතරයි තියෙන්නේ... හොටෙල් වලට නං ප්‍රයිවෙට් බීච් තියෙනවා... වෙන්නේ කොහොමද කියල නං දන්නේ නෑ...

    පොල්හේනේ පීනන්න බයයි :baffled::baffled: සිරාවට :oo: