ඔව් බන් ගාල්ලේ කොටුවේකිසිම සැරක් නෑ ගැඹුරත් නෑ.. සී බාත් එකේ නෙමෙයි ඊට මෙහා වෙන ප්ලේස් එකක්

බැහැලා විතරයි තියෙන්නෙ ......

ade me.. niyama minha mattu une. me dawas wala kalagune kohomada?
මම ගාල්ලෙ නාලා නෑබැහැලා විතරයි තියෙන්නෙ ......
මාතර පොල්හේන නාලා තියෙයි.....
ඔය පැත්තෙ මුහුදගාව ඉඩමක් ගත්තම ඒබීච් එකත් අපිටද අයිති
ade me.. niyama minha mattu une. me dawas wala kalagune kohomada?
පොල්හේනේ බයයි බන් පීනන්න දන්නේ නැත්තන් එතන නාන එක පොල්හේනේ නිකන් බීච් එක පාගල විතරයි තියෙන්නේ... හොටෙල් වලට නං ප්රයිවෙට් බීච් තියෙනවා... වෙන්නේ කොහොමද කියල නං දන්නේ නෑ...
අපි දන්නෙ නෑනෙ... අපි නම් ඔහේ පීන පීන හිටියා ...
අහ් එල එල මං හිතුවා ඔය පැත්තෙ ගෙවල්වලටත් ප්රයිවෙට් බීච් ඇති කියලා......
ප්රයිවෙට් බීච් ගත්තත් වැටවල් ගහල මායිම් කරන්න බැනේ... 

Amazing stability of 350 km/hr Japanese train

a.... ela ela.
නිකම් කෙටුවෙඅඳුනාගන්න

සල්ලි තියෙන ප්ලේස් වැල නං ඇති හරියටම දන්නේ නෑ..ප්රයිවෙට් බීච් ගත්තත් වැටවල් ගහල මායිම් කරන්න බැනේ...
![]()

සිරාවට 