වල්ල නොහොත් කුට්ටම

AnuradhaRa

Well-known member
  • වල්ල නොහොත් කුට්ටම

    උඹල වල්ල හොඳට හෝදනවද?
    ඇට දෙකට හොඳට සබං ගාල..
    බිජ්ජ උස්සල ඇට දෙකට හොඳට වතුර පාර අල්ලනවද?
    වල්ලත් උස්සල වල්ල යටත් හෝදන්ඩ ඕනෙ, තව වල්ල දෙපැත්තෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම විතරක් හෝදල මදි... සතියකට වතාවක්වත්. Surf excel බාල්දියක විනාඩි තිහක් ඔබාගෙන ඉඳල, සබන් ගතිය යනතුරු හොඳට හෝදල Hair Dryer එකක් ආධාරයෙන් හොඳට වේලන්නත් ඕන. ඊට පස්සෙ පවුඩර් මලක් ආධාරයෙන් බේබි පවුඩර් ස්වල්පයක් ආලේප කරල මද පවනට නිරාවරණය කරල තියන්නත් ඕන.
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම විතරක් හෝදල මදි... සතියකට වතාවක්වත්. Surf excel බාල්දියක විනාඩි තිහක් ඔබාගෙන ඉඳල, සබන් ගතිය යනතුරු හොඳට හෝදල Hair Dryer එකක් ආධාරයෙන් හොඳට වේලන්නත් ඕන. ඊට පස්සෙ පවුඩර් මලක් ආධාරයෙන් බේබි පවුඩර් ස්වල්පයක් ආලේප කරල මද පවනට නිරාවරණය කරල තියන්නත් ඕන.

    :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • මං දවසක් වල්ල අතට අරං බැලුව.. හම්මට සිරි ඇට දෙක එහාට මෙහාට යනව ඉබේම :shocked:

    මේකෙ කෙල්ලො ඉන්නවද?
    උඹලගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ වල්ල අතට අරං බලන්ඩ.. මම කියන්නෙ බොරුවක්ද කියල..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වල්ල හැම වෙලේම හෝදන්න යන්නත් එපා.අගට හිතකර බැක්ටීරියා මැරෙනවා එටකොට අහිතකර එවුන් ඇටැක් කරනවා.වැල්ල හෝදලා ටෙට පිටින් ඉන්න එපා බැක්ටීරියා හැදිලා කසන්න ගන්නවා.තව පුස් හැදෙනවා.කොටන් යට ඇදුම් අදින්න.වැල්ල කසනවානම් candid B cream එක අරන් ගාන්න