වල්ල හැම වෙලේම හෝදන්න යන්නත් එපා.අගට හිතකර බැක්ටීරියා මැරෙනවා එටකොට අහිතකර එවුන් ඇටැක් කරනවා.වැල්ල හෝදලා ටෙට පිටින් ඉන්න එපා බැක්ටීරියා හැදිලා කසන්න ගන්නවා.තව පුස් හැදෙනවා.කොටන් යට ඇදුම් අදින්න.වැල්ල කසනවානම් candid B cream එක අරන් ගාන්න
වල්ලෙ ස්වභාවික ගඳට කෙල්ලො ආසද?




