N = නයි K = කයි.
නයි කයි 123 ඔයා
අරය නයි කයි රෝස්පාන්
යකෝ මාර විශ්ලේෂනයක්නේ ඒක

N = නයි K = කයි.
නයි කයි 123 ඔයා
අරය නයි කයි රෝස්පාන්

මගේ ෆේක් එකක් නම් නෙවෙයි


එහෙම වෙන්න බෑනේ
මගේ ෆේක් එකක් නම් නෙවෙයි

දුරින් නෑයෙක් ද දන්නෙ නැහැනෙ. වැරදිලාවත් නංගි කෙනෙක් එහෙම ඉන්නව කියන්න එපා අනාගත නෑයෙක් බවට පත්වෙයිඑහෙම වෙන්න බෑනේ
මොකද ඔයා මගේ ෆේක් එකක්![]()
යකෝ මාර විශ්ලේෂනයක්නේ ඒක![]()
එහෙම නැහැනෙ. ඊයෙ ඔයාව හෙවුව කට්ටිය අර Quiz ත්රේඩ් එකේ. දුරින් නෑයෙක් ද දන්නෙ නැහැනෙ. වැරදිලාවත් නංගි කෙනෙක් එහෙම ඉන්නව කියන්න එපා අනාගත නෑයෙක් බවට පත්වෙයි



මාක් අයිය මුහුණු පොතේ කට්ටිය ඉන්න කාලය ගැන වැටෙන එකක් දාලලු. නරක නෑ ඒකනම් කට්ටියට

එහෙම නැහැනෙ. ඊයෙ ඔයාව හෙවුව කට්ටිය අර Quiz ත්රේඩ් එකේ.



