
ස්පීකර් සෙට් කරල නැති නිසා එහෙම අහන්නෙ. අනික් එක ලේසියිනෙ 

ඩව් ඩව් කුරුළු සොයුර![]()





කෑම එක වෙලාවට ඇවිත්. අද රෝස චිකන් ඩොඩෝ කෙනෙක්
here is the new clip of Noziyai Karomatullo (Nago Nago Singer from Tajikistan). She sings with her brother. The song of his father.

එළ එළ. අපිත් ඉතින් එහෙම තමයි![]()
ඒවා ගන්න තැනක් තියද?
ඒවා සද්දෙං අහන්න බෑනෙ ආයි ඌයි ආහ් ............

Pettah ඇති. නෙට් එකේනම් තියෙනව 30000+ වගේ ඉඳල තියෙන්නෙ.

අජිත් මුතුකුමාරණගෙ සිංදුව එහෙම ඒව නැහැනෙ![]()




ආ අර එෆ් බී කාරයො පතුරු ගැහුව එකේ එක ද?
