[PUBLIC POLL] Presidential Election 2020

ජනාධිපතිවරණය 2020

  • Total voters
    797
  • Poll closed .

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද මහත්තය අපේ නායකය බොල, එතුමා කරන්නෙ අපිට ඔනෙ දේ මිසක්, උබල වගේ ගූ ඇන් පී කුක්කන්ට ඕන දේ නෙමේ... ''අපි 2020ට අනිව අපේ සුපිරි අපේක්ශකයව ගේනවම තමයි''..

    supuri nam suit wenne ne othana inna eketawat. wahal metality eke uparima tanat giyama wena dewal tama:P
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    දම්මික පෙරේරාටත් කරන්න බැරී දේවල් මෙයා කොහොමද කරන්නේ :angry::angry:

    පල්ලේවත්තට කොහොමත් සුලු ජාතීන් චන්දේ දෙන්නේ නෑ,මේකෙන් වෙන්නේ සිoහල චන්ද 2ට බෙදෙන එක​.ඊට පස්සේ සුලු ජාතීන්ට ඕන නායකයා රජ වෙනවා ,

    සිoහලයාට කෙල වෙනවා
    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    මහින්ද මහත්තය අපේ නායකය බොල, එතුමා කරන්නෙ අපිට ඔනෙ දේ මිසක්, උබල වගේ ගූ ඇන් පී කුක්කන්ට ඕන දේ නෙමේ... ''අපි 2020ට අනිව අපේ සුපිරි අපේක්ශකයව ගේනවම තමයි''..

    :yes::yes: මේක තමයි උත්තරය

    :D

    පරදින්න අපේක්ෂකයො දාවි කියල හිතන්න අමාරුයි, ජනාධිපතිකම නැතුව රනිල්ට වෙච්ච දේ දැක්කනෙ. මේ දාල තියෙන්නෙ දැනට වැඩිපුරම චාන්ස් එක තියෙන අය, අපේක්ෂකයෝ announce කළාම තව පෝල් එකක් දාමු.

    e kaleta balamu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pus bycicalayen yana ekata itng danena hati :rofl:

    අපි නම් යන්නෙ බයිසිකලෙන් තමයි උබලට වගේ නැනෙ අපිට බෙන්ස් අපි සාමාන්ය මිනිස්සු.උබල ඉතින් ගුද මාර්ගය ආදායම් මාරගයක් කරගෙන බෙන්ස් ගත්ත උන්නෙ.. :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දම්මික පෙරේරාටත් කරන්න බැරී දේවල් මෙයා කොහොමද කරන්නේ :angry::angry:

    පල්ලේවත්තට කොහොමත් සුලු ජාතීන් චන්දේ දෙන්නේ නෑ,මේකෙන් වෙන්නේ සිoහල චන්ද 2ට බෙදෙන එක​.ඊට පස්සේ සුලු ජාතීන්ට ඕන නායකයා රජ වෙනවා ,

    සිoහලයාට කෙල වෙනවා
    :yes::yes::yes:

    හා හා කවුද කියන්නෙ පල්ලෙවත්ත එන එක හොද නැ කියල උන්ද එන එක බොහොම හොදයි..හැමෝටම චන්දෙ ඉල්ලන්ඩ අයිතිය තියනව.. :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දම්මික පෙරේරාටත් කරන්න බැරී දේවල් මෙයා කොහොමද කරන්නේ :angry::angry:

    පල්ලේවත්තට කොහොමත් සුලු ජාතීන් චන්දේ දෙන්නේ නෑ,මේකෙන් වෙන්නේ සිoහල චන්ද 2ට බෙදෙන එක​.ඊට පස්සේ සුලු ජාතීන්ට ඕන නායකයා රජ වෙනවා ,

    සිoහලයාට කෙල වෙනවා
    :yes::yes::yes:

    එක තමයි ඇජන්ඩා එක මෙක කියවන්න

    https://www.elakiri.com/forum/showpost.php?p=23928337&postcount=178
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි නම් යන්නෙ බයිසිකලෙන් තමයි උබලට වගේ නැනෙ අපිට බෙන්ස් අපි සාමාන්ය මිනිස්සු.උබල ඉතින් ගුද මාර්ගය ආදායම් මාරගයක් කරගෙන බෙන්ස් ගත්ත උන්නෙ.. :lol::lol::lol::lol::lol::lol:

    ubala kohomat irisiyakarayo benz ekak nawatala tiyana dakkagaman coine ekakin hari hurala aismath satutak labana minus kamata niga karana satwa kottashayak ne ubala ai ban minussu wela ipadune minusunta ochar irisyakranna ubalt habakarapan desapaluwo gedarta denaka nikamo wage balainne. irisiyawa kiyana eka ubala agata awe ubalage ammlage thathalage idala wenna athi ekane ubala kahanne benz ekak dakka gaman
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubala kohomat irisiyakarayo benz ekak nawatala tiyana dakkagaman coine ekakin hari hurala aismath satutak labana minus kamata niga karana satwa kottashayak ne ubala ai ban minussu wela ipadune minusunta ochar irisyakranna ubalt habakarapan desapaluwo gedarta denaka nikamo wage balainne. irisiyawa kiyana eka ubala agata awe ubalage ammlage thathalage idala wenna athi ekane ubala kahanne benz ekak dakka gaman

    අනේ මෝඩ චුන් නොදී ඉදපන් බන්,මීට කලිනුත් උන්න බන් ඉවෝක් තියන උනුත් කිරියෙ උබ ඌද.. :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,862
    113
    බෑ චන්දෙ ලංවෙද්දි අලුතෙන් කවුරු කවුරු අපේක්ෂකයෝ වෙයිද දන්නේ නෑ නෙ :P දැන්ම හදිස්සි වෙන්න හොඳ නෑ :yes:

    ඉතිං මේගොල්ලන්ගෙන් කැමති එකාට දාපන් කොහොමත් අපේක්‍ෂකයෝ දැනුම් දුන්නම තව පෝල් එකක් දානව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි ඇජන්ඩා එක මෙක කියවන්න

    [/url]

    මේව දැම්ම දාන්ඩ එපා බන් පොඩ්ඩක් මාර්කට් වෙන්ඩ දීපන්..:yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලා හිතන්නෙ unp එකෙ වගෙ වෙන උන්ගෙ පකවල් වලින් ආතල් ගන්න උන් කියලා පොදුජන පෙරමුනෙ ඉන්නෙ

    the way you talk show your family background :dull:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    රොහාන් පල්ලේවත්ත කියන්නෙත් , මංගල සමරවීරගේ පොරක් කියල ආරංචියක් තියනවා . 1ක කොතරම් දුරට ඇත්තද ? බොරුද ? කියන්න නම් මම දන්නේ නෑ .

    සිංහල චන්ද කඩන්න ගෙනාපු කෙනෙක් කියලයි , සමහරු කියන්නේ .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රොහාන් පල්ලේවත්ත කියන්නෙත් , මංගල සමරවීරගේ පොරක් කියල ආරංචියක් තියනවා . 1ක කොතරම් දුරට ඇත්තද ? බොරුද ? කියන්න නම් මම දන්නේ නෑ .

    සිංහල චන්ද කඩන්න ගෙනාපු කෙනෙක් කියලයි , සමහරු කියන්නේ .

    hari ehenam gota ta chance dennam :) etakoa hari ne?