බෝසතානන්

Run_away

Member
Nov 15, 2018
230
17
0
බෝසතනන් 550 ජාතක කතා පොතට අනුව ස්ත්‍රී ආත්ම කීයක ඉපදිලා තියෙනවද බං?
 
  • Like
Reactions: rudayas

Run_away

Member
Nov 15, 2018
230
17
0
මොන පොන්නයොද රෙප් කපන්නෙ. යකො දැනගන්න ඇහුවෙ.

රාජගිරියෙ අරියඣාණ හාමුදෘවන්ගෙ බණක් අහද්දි පොඩි ගැටලුවක් ආවා.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන්සිය පනස් ජාතක පොතේ ස්ථී ආත්ම ගැන නැද්ද කොහෙද.. 550 ජාතක පොත බුදු දහමමත් නෙමේ හොදේ ඒ ආශ්‍රිත සාහිත්ය කෘතියක්..:yes:
     
    Last edited:
    • Like
    Reactions: Run_away

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ජාතක ගාථ වලට ලියපු ශ්‍රීලාංකිය බෞද්ධ සහිතය පොතක් ජාතක කතා පොත කියන්නේ
    ඒ සාහිත්‍ය පොතේ තමයි හඳේ හාවා සක්‍රයා ඇන්දේ.

    https://www.youtube.com/watch?v=woIyqM3Nwsk#t=34m12s

    34m 12s

    ඔතන ඉඳන් බලපන්
     
    • Like
    Reactions: Run_away

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,208
    9,101
    113
    බෝසතනන් 550 ජාතක කතා පොතට අනුව ස්ත්‍රී ආත්ම කීයක ඉපදිලා තියෙනවද බං?

    පෙරුම්පුරනා බෝසතානන් ස්ත්‍රී ආත්මභාවයක උත්පත්තිය ලබන්නේ නැත.
     
    • Like
    Reactions: Run_away

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    පන්සිය පනස් ජාතක පොතේ ස්ථී ආත්ම ගැන නැද්ද කොහෙද.. 550 ජාතක පොත බුදු දහමමත් නෙමේ හොදේ ඒ ආශ්‍රිත සාහිත්ය කෘතියක්..:yes:

    ස්තූතියි
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    ජාතක ගාථ වලට ලියපු ශ්‍රීලාංකිය බෞද්ධ සහිතය පොතක් ජාතක කතා පොත කියන්නේ
    ඒ සාහිත්‍ය පොතේ තමයි හඳේ හාවා සක්‍රයා ඇන්දේ.

    https://www.youtube.com/watch?v=woIyqM3Nwsk#t=34m12s

    34m 12s

    ඔතන ඉඳන් බලපන්

    ඔබට ගොඩක් පින්
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    So being a women is worse than being an animal..:D

    නෑ මචං. මොන ආත්මෙක උනත් කාන්තා ආත්මයක් ලැබෙන්නෙ කාමය වරදවා හැසිරිලා තියෙනම්ලු කලින් ආත්මෙදි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මචං. මොන ආත්මෙක උනත් කාන්තා ආත්මයක් ලැබෙන්නෙ කාමය වරදවා හැසිරිලා තියෙනම්ලු කලින් ආත්මෙදි.

    Ow eka tamai...

    Buddha jiwath wechcha kale ganu piriminta wada pahath kiyalane idea eka tibune... cultural influence.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අපේ බුදුහාමුදුරුවො කල්ප ගානකට කලින් ස්ත්‍රියක්..රාජකුමාරිකාවක්.. එතුමියගෙ නෑ වෙන අය්යා කෙනෙක් බුදු වෙලා රජ මාලිගාවට වැඩියලු දානෙට.. එතුමිය අබතෙල් පාත්‍රයක් පූජා කරලා මතු බුදු බව පැතුවලු..ඒක තමා පලමු ප්‍රාර්ථනය කියන්නෙ. නියත විවරණ ලැබුවට පස්සෙ ස්ත්‍රි ආත්මයක උපදින්නෙ නෑ කියල තමා අහල තියෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෝරිසාදයා;23929856 said:
    අපේ බුදුහාමුදුරුවො කල්ප ගානකට කලින් ස්ත්‍රියක්..රාජකුමාරිකාවක්.. එතුමියගෙ නෑ වෙන අය්යා කෙනෙක් බුදු වෙලා රජ මාලිගාවට වැඩියලු දානෙට.. එතුමිය අබතෙල් පාත්‍රයක් පූජා කරලා මතු බුදු බව පැතුවලු..ඒක තමා පලමු ප්‍රාර්ථනය කියන්නෙ. නියත විවරණ ලැබුවට පස්සෙ ස්ත්‍රි ආත්මයක උපදින්නෙ නෑ කියල තමා අහල තියෙන්නෙ

    මේ ලෝකෙද ? :oo:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    550 Jathaka Story book is not based on real life og gautam buddha

    it just fictionalize stories which are include budha's teachings about life and karma.

    Literature always get bit more unrealistic since it's real tastes comes from by fictionalizing reality.